Header Block Tamil

இலங்கை இராணுவம்

தேசத்தின் பாதுகாவலர்

2023-03-27

2023-03-27

උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (27) දින ඕළුමඩු බිම්වෙඩි නිසැක කරන ප්‍රදේශයේද කනුක්කේනි සහ පරන්තන් ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු ජොනි 95 පුද්ගල නාශක බෝම්බ 14ක්, ආර්පීජී බෝම්බ 1ක් සහ 81 මිමි මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.

சிங்களம்