2025-04-23 10:21:52
58 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc එම සේනාංක මූලස්ථානයේදී 2025 අප්‍රේල් මස 18 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2025-04-22 12:04:36
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායට ලද තොරතුරකට අනුව
2025-04-22 11:18:35
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් දියතලාව, මුතුකුමාරු ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 09 දින සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2025-04-21 12:07:13
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම යටතේ
2025-04-21 12:07:13
213 පාබල බලසේනාව වෙතින් 2025 අප්‍රේල් මස 05 දින ‘එරබදු උදානය 2025’ තේමාව ඔස්සේ සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වීය. කඹ ඇදීම, කොට්ට පොර, අවුරුදු කුමාරා තේරීම ඇතුළු සංස්කෘතික හා විනෝදාත්මක ක්‍රීඩා රැසකින් මෙම අලුත් අවුරුදු උත්සවය වර්ණවත් විය.
2025-04-17 16:11:00
2025 මාර්තු මස 30 දින සිට අප්‍රේල් මස 1 දින දක්වා Consortium of South Asian Think Tanks (COSATT) සහ Konrad-Adenauer-Stiftung (KAS) යන සංවිධාන එක්ව නේපාලයේ කත්මන්ඩුහිදී සංවිධානය කරන ලද ජාත්‍යන්තර සමුළුව සඳහා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් කර්නල් එම්.බී.බී.එම් හේරත් RSP සහභාගී විය.
2025-04-17 16:00:56
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම යටතේ 4 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් වාලච්චේන යෝගසුවාමි හින්දු බාලිකා ළමා නිවාසයේ ළමුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ සහ දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 17 දින පවත්වන ලදී.
2025-04-16 23:49:43
1 බලකාය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් 2025 අප්‍රේල් මස 04 සහ 05 දෙදින තුළ සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්විණි. අලුත් අවුරුදු සැමරුමට සමගාමීව 53 පාබල සේනාංකය වෙතින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සහ සාම්ප්‍රදායික අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පවත්වන ලදී. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP සහභාගි විය.
2025-04-16 23:49:26
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීමත්...
2025-04-16 23:49:06
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ මඟපෙන්වීම මත එම සේනංක මූලස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 09 දින ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දේශනයක් පැවැත්විණි.