before 2024

පසුගිය පුවත්

Select Article Types

යුද්ධ හමුදා යුධ විද්‍යාලයීය සම්මන්ත්‍රණය - 2023, සාර්ථකව පවත්වයි

2023-12-19

හමුදා ප්‍රධානීන්, විද්වතුන් සහ ප්‍රවීණයන් එක්ව බුත්තල යුද්ධ හමුදා යුධ විද්‍යාලයේදී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින ‘යුද්ධ හමුදා යුධ විද්‍යාලයීය සම්මන්ත්‍රණය - 2023‘ පැවති අතර, එහිදී පස්වන පරම්පරාවේ සංග්‍රාමික බලපෑම (දැනුම්වත්වීම සහ තොරතුරු) සහ ශ්‍රී ලාංකික සංදර්භයේ ඇති ඇති අභියෝග මැයෙන් දේශනයන් පැවැත්වීය.
තව කියවන්න

541 පාබල බලසේනාව යෝජිත ‘පොල් ත්‍රිකෝණය‘ ව්‍යපෘතිය සඳහා දායකත්වය ලබා දෙයි

2023-12-16

වන්නි කලාපයේ දැනට ක්‍රියාත්මක වන පොල් පැල වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, ලබාදුන් උපදෙස් මත 54 පාබල සේනාංකයේ 541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පොල් පැල 800ක් මන්නාරම සහ අවට ප්‍රදේශවල තෝරාගත් පොල් වගාකරුවන් අතර බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සදුදා (දෙසැම්බර් මස 11) දින සිදුකරනු ලැබූහ.
තව කියවන්න

නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් පත් කරයි

2023-12-16

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ, දෙසැම්බර් මස 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි සඳහා පත්කර ඇත.
තව කියවන්න

යුද්ධ හමුදා මූලස්ථානයේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි

2023-12-15

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යේෂ්ඨතම ධූරය වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සිකුරාදා (දෙසැම්බර් මස 15) දින යුද්ධ හමුදා මූලස්ථානයේ...
තව කියවන්න

සපුගස්කන්ද මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව හැදෑරු නිලධාරීන් වෙත අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් උපාධි පිරිනමයි

2023-12-15

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලා අංක - 17 හි උපාධි ප්‍රදානෝත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (14) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර, එම...
තව කියවන්න

යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් සේරුවාවිල දහම් පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කරයි

2023-12-13

22 පාබල සේනාංකයේ හා 222 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි පරිත්‍යාගශීලී පිරිසකගේ අනුග්‍රාහකත්වය ඇතිව සේරුවාවිල රජමහා විහාරයේ ශ්‍රී සුමේදන්කර දහම් පාසලේ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් සදහා පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය හා පොත් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 10) දින සිදුකරනු ලැබීය.
තව කියවන්න

24 පාබල සේනාංකයේ 10 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

2023-12-05

24 පාබල සේනාංකයේ අභිමානවත් 10 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 2023 නොවැම්බර් මස 27 දින සංවත්සර සැමරුම් උත්සවයක් සංවිධානය කෙරිණි.
තව කියවන්න

ආරක්‍ෂක සේනා ආඥාපති – වන්නි, 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සංචාරයක

2023-12-03

ආරක්‍ෂක සේනා ආඥාපති – වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 29) දින නෙළුම්කුලම, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිල සංචාරයක නිරත විය.
තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් පොල් පැළ බෙදාදීමේ වැඩසටහනක්

2023-12-02

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන දෙවන පොල් ත්‍රිකෝණය වැඩසටහන සඳහා සහයෝගය දක්වමින් 2023 නොවැම්බර් මස 23 දින මරවන්කුලම් ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන් සහ ගොවී ප්‍රජාව වෙත පොල් පැළ 975 ක් බෙදාදෙනු ලැබීය.
තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-12-02

දශක තුනකට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන වැඩබලන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු...
තව කියවන්න