before 2024

පසුගිය පුවත්

Select Article Types

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-08-31

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ බලකාධිපති...
තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සංචාරයක නිරතවේ

2023-08-26

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඉකුත් සිකුරාදා (අගෝස්තු 25) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සංචාරයක නිරත වූ අතර එහිදි ඔවුන්ගේ පුහුණුවීම් කටයුතුවල ප්‍රගතිය සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව සොයා බලන ලදී.
තව කියවන්න

යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය මගින් විවිධ වූ සුභසාධන පහසුකම් ඇතුලත් ‘e-Portal Widget’ මෘදුකාංගය එළිදක්වයි

2023-08-23

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් බදාදා (අගෝස්තු මස 23) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සුභසාධක වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, එහිදී එම අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘සුවසහන අරමුදල’, ණය පහසුකම් ආදිය සඳහා වූ තොරතුරු දැනගැනීමට ‘e-Portal Widget’ මෘදුකාංගය එළිදැක්වීම සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන ළමුන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අත්‍යාවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය, ඇස් කණ්නාඩි සහ පාසල් පාවහන් බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.
තව කියවන්න

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජේ.එම්.ආර්.එන්.කේ ජයමාන්න ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-08-18

වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.එම්.ආර්.එන්.කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී සිය පවුලේ...
තව කියවන්න

233 පාබල බලසේනාවේ භටපිරිස් කතිරවේලි සරස්වතී පෙර පාසල ප්‍රතිසංස්කරණය කරයි

2023-08-18

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සුබසාධන ව්‍යාපෘතියක් දියත්කරමින් කතිරවේලි, පුදූර් හි පිහිටි ‘සරස්වතී’ පෙරපාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ඉකුත් ඉරිදා (අගෝස්තු 13) දින නිල වශයෙන් බලධාරීන් වෙත භාර දෙනු ලැබීය.
තව කියවන්න

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-08-16

වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති...
තව කියවන්න

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායකතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-08-16

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.එම්.එස්. කුමාර සිය පවුලේ සාමාජිකයන් සමගින් පසුගිය අඟහරුවාදා...
තව කියවන්න

ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරියට, ‘ප්‍රයිම් මුවර් ක්‍රියාකරුවන්හට’ ‘විනයගරුක’ පුහුණුවක් ලබා දීම සදහා යුද්ධ හමුදාවේ සහය

2023-08-14

ශ්‍රී ලංකා ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරිය වෙතින් බර වාහන, යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ ක්‍රියාකිරීම පිළිබඳ පුහුණුව ලබාගැනීමට උනන්දුවක් දක්වන තරුණ තරුණියන් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථා උදාකරදීමේ අරමුණින් ජාතික නිපුණතා මට්ටම (NVQ) 4, ‘ප්‍රයිම් මුවර් ක්‍රියාකරු’ පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.
තව කියවන්න

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලියේ ජය ගජබා රෙජිමේන්තුවට

2023-08-12

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය පසුගිය බදාදා (09) දින මත්තේගොඩ ශ්‍රී ලංකා ඉංනේරු බලකා ස්කොෂ් පිටියේදී පැවැත්විණි. එහිදී, දින දහයක් පුරාවට රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් තරඟ ඉසව් 11 ක් යටතේ ක්‍රීඩකයින් තරඟවැදිණි.
තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදාධිපති හමුවෙයි

2023-08-11

වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී...
තව කියවන්න