before 2024
පසුගිය පුවත්
යුද්ධ හමුදා මූලස්ථානය සම්ප්‍රදායානුකූලව 2024 නව වසරේ වැඩ කටයුතු අරඹයි
2024-01-01
2024 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (ජනවාරි මස 01) දින උදෑසන පැවති උත්සවයකදී යුද්ධ හමුදා සාමාජිකයන් ජාතික කොඩිය සහ යුද්ධ හමුදා කොඩිය එසවීම, රාජ්‍ය ප්‍රතිඥාව...
තව කියවන්න
2024 නව වසර සියලු දෙනාටම සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!
2023-12-31
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු, 2024 නව වසර සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සතුට සහ සෞභාග්‍යය සපිරි නව වසරක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි.
තව කියවන්න
යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවස්න ගොඩනැගිල්ල විවෘත කරයි
2023-12-29
දඹුලුහල්මිල්ලෑව, යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවස්න ගොඩනැගිල්ල එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 24) දින විවෘත කරන ලදී.
තව කියවන්න
4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් යාපනයේ 773 නව නිවස ඉදිකරයි
2023-12-28
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බළසේනා බළප්‍රදේශයේ 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කැනඩාවේ දානපතියන්ගේ අනුග්‍රහයෙන් පේදුරුතුඩුව තම්බියාපුලම් අල්වායි ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරන ලදී
තව කියවන්න
මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමිකර ගත් මලල ක්‍රීඩිකාවක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් ඇගයීමට
2023-12-28
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, ගේ උපදෙස් මත එම ප්‍රදේශයේ සිවිල් - හමුදා සබඳතා වැඩි දියුණු කරමින් පසුගිය නත්තල් දින (දෙසැම්බර් මස 25) මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමිකර ගත් 71 හැවිරිදි මුල්ලියාවේලි ප්‍රදේශයේ පදිංවි අකිලා තිරුනායකී මහත්මිය ඇගයීමට ලක් කරමින් මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකරන ලදී.
තව කියවන්න
24 පාබල සේනාංකයේ මුලිකත්වයෙන් අම්පාර ප්‍රදේශයේ බාලිකා පාසල් දෙකක සිසුවියන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක්.
2023-12-28
අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය සහ දමන මහා විද්‍යාලයේ ගුරුභවතුන්ගේ ඉල්ලීමකට අනුව 24 පාබල සේනාංකයේ භට පිරිස් විසින් එම පාසල් හි සිසුවියන් 90 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින පවත්වන ලදී.
තව කියවන්න
14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඌරනි වෛද්‍ය සායන මධ්‍යස්ථානය පිරිසිදු කරයි
2023-12-26
24 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 242 පාබල බලසේනාවට අයත් 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පොතුවිල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව දෙසැම්බර් මස 21 දින ඌරනි වෛද්‍ය සායන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා යුද්ධ හමුදා භටපිරිස් 15 දෙනෙක් සහභාගී වූහ.
තව කියවන්න
'යුද්ධ හමුදාධිපති අභියෝගතා කුසලාන අන්තර් සමාජ පැසිපන්දු තරඟාවලිය - 2023' හි ජය කොළඹ පැසිපන්දු ක්‍රීඩා සමාජයට
2023-12-24
යුද්ධ හමුදාධිපති අභියෝගතා කුසලාන අන්තර් සමාජ පැසිපන්දු තරඟාවලිය - 2023 අවසන් මහා තරගය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 22) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
තව කියවන්න
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 68 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
2023-12-22
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 68 වන සංවත්සරය මෝදර, රොක් හවුස් හි එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින සමරනු ලැබීය.
තව කියවන්න
අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි
2023-12-20
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35කට අධික කාලයක් රාජකාරි කළ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී ආර්ඩීසීඑස් පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සංවේගයට පත් හමුදා සාමාජිකයින් සහ සිය පවුලේ සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින සන්ධ්‍යාවේ සිදුකෙරිණි.
තව කියවන්න