before 2024
පසුගිය පුවත්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් ඉන්දියාවේ පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය සඳහා සහභාගී වෙයි
2023-10-27
ඉදිරියේදී පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාස 19’ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සහභාගී කරවීම සඳහා පැවැත්වෙන අවසන් සැලසුම් සම්මන්ත්‍රණය ඔක්තෝබර් මස 19 සිට 21 දින දක්වා කාලය තුළ ඉන්දීය හමුදාවේ පූනේ ප්‍රදේශයේ ස්ථාපිත 330 පාබල බලසේනා මූලස්ථානයේ පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
තව කියවන්න
ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
2023-10-21
ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සර දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ ගේ උපදෙස් මත 2023 ඔක්තෝම්බර් මස 15 දින සිට 19 දින දක්වා ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සව මාලාවක් පැවැත්විණි.
තව කියවන්න
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පැවැත්වේ
2023-10-18
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 39 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 16) දින එම ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
තව කියවන්න
නුදුරේදි විශ්‍රාම දිවියට පා තබන යුධෝපකරණ මාස්ටර් ජෙනරල් ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
2023-10-12
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති සිය පවුලේ සාමාජිකයන්...
තව කියවන්න
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
2023-10-11
වසර 36 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ...
තව කියවන්න
68 පාබල සේනාංකයේ භටපිරිස් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් සඳහා ඇස් කණ්ණාඩි ලබාදෙයි
2023-10-08
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් සඳහා දකුණු කොළඹ රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සහය ඇතිව අක්ෂි සායනයක් පසුගියදා සංවිධානය කරන ලදී. එම සායනයේදී දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් 125 දෙනෙකු වෙත අදාල ප්‍රථිකාර කටයුතු සිදුකරනු ලැබීය.
තව කියවන්න
ලෝක ළමා දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් වැඩසටහන් මාලාවක්
2023-10-08
ලෝක ළමා දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, එම මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක වෙතින් ඔක්තෝබර් මස 01 සිට 04 දින දක්වා විශේෂ විනෝදාස්වාද වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.
තව කියවන්න
74 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව රණවිරු ස්මාරකය අභියස දී මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ
2023-10-07
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී සිකුරාදා (06) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
තව කියවන්න
74 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී සර්ව රාත්‍රික ආශීර්වාද ‘පිරිත් සජ්ඣායනයක්’
2023-10-07
ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 74 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද පතා සංවිධානය කරනු ලැබූ සර්ව රාත්‍රික ‘පිරිත් සජ්ඣායනය’ ශ්‍රී ජයවර්ධනපුර...
තව කියවන්න
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
2023-10-06
යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ කර්නල් සේනාවිධායක සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ...
තව කියවන්න