before 2024

පසුගිය පුවත්

Select Article Types

යුද්ධ හමුදා සරඹ සහ පියවර කෝදු තරඟාවලිය පනාගොඩදී සාර්ථකව අවසන්

2023-12-01

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2023’ හි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සම්මාන ප්‍රධානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේදී පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 30) දින පවත්වනු ලැබීය.
තව කියවන්න

පල්ලෙකැලේ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ නව පහසුකම් සංකීර්ණය විවෘත කෙරේ

2023-11-27

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් පල්ලේකැලේ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව බේකරිය හා ආපනශාලාව, කරණවෑමිහල සහ...
තව කියවන්න

යුද්ධ හමුදා මූලස්ථානයේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි

2023-11-21

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම ධූරය වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ධූරයේ රාජකාරි...
තව කියවන්න

කිලිනොච්චිය ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ ප්‍රදේශයේ නීතිවිරෝධී සහ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා එක් වෙයි

2023-11-20

553 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සමාජ විරෝධී සහ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආරක්‍ෂාව වැඩි කිරීමේ සාමූහික උත්සාහයක් වශයෙන් යුද්ධ හමුදාවේ, පොලිසියේ, විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින 55 පාබල සේනාංක මූලස්ථානයේ රැස්වී සාකච්ඡාවක නිරත වූහ.
තව කියවන්න

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් එල්.සී.ආර්. ජයසූරිය ආර්එස්පි එන්ඩීසී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-11-18

වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ...
තව කියවන්න

9 වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය ඇරඹේ

2023-11-18

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර අඛණ්ඩව 9 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉන්දියාවේ පූනේහි අවුන්ඩ් ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරේදී බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම යුද අභයාසය ඉන්දියානු යුද්ධ හමුදා භටපිරිස් 120 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ආර් ඇල්විටිගල යූඑස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-11-15

වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ආර් ඇල්විටිගල යූඑස්පී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් අඟහරුවාදා...
තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-11-10

වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී...
තව කියවන්න

දිවංගත ජෙනරල් එල්.පී. බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී (විශ්‍රාමික) ගේ අවසන් කටයුතු හමුදා ගෞරවාචාරය මධ්‍යයේ සිදුකෙරේ

2023-10-28

අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 16 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් එල්.පී. බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී ගේ දේහය සෙනසුරාදා...
තව කියවන්න