14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඌරනි වෛද්‍ය සායන මධ්‍යස්ථානය පිරිසිදු කරයි
26th December 2023
24 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 242 පාබල බලසේනාවට අයත් 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පොතුවිල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව දෙසැම්බර් මස 21 දින ඌරනි වෛද්‍ය සායන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා යුද්ධ හමුදා භටපිරිස් 15 දෙනෙක් සහභාගී වූහ.