14 පාබල සේනාංක මූලස්ථානයේ නව කරණවෑමිහල විවෘත කරයි
26th March 2024
14 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස් හි සුභසාධන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව අභිනවයෙන් ඉදිකරන ලද කරණවෑමිහල පසුගිය සඳුදා (මාර්තු මස 18) දින විවෘත කරනු ලැබීය.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී සහභාගී විය.