යුද හමුදාපතිට සේවා දිගුවක්

17th August 2016

සන්නද්ධ හමුදාවන්හි සේනාවිධායක ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත තවත් එක් වසරක සේවා දිගුවක් ලබා දී ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර විසින් සනාථ කරන ලදි.