හමුදා උපාය මාර්ග පිළිබඳව සාකච්ඡාවක

2nd September 2016

ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යාන්තර ආරක්ෂක කටයුතු පිඨයේ පීඨාධීපති ආචාර්ය චක් කුෂ්මන් (ඇමරිකා එක්සත් ජනපදය) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව’ 2016 සදහා බ්‍රහස්පතින්දා (1) දින අවසන් දේශනයට සහභාගිවෙමින් යුද උපායන් සදහා නොයෙක් අයුරින් මෘදු බලය භාවිතා කළ හැකි ආකාරය සහ හමුදා අධ්‍යාපනයේ කාර්යභාරය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර, ආචාර්ය සරලා ප්‍රනාන්දු මහත්මිය මෙහි මුලසුන හෙබවීය. ඔහුගේ එම කෙටි සාරාංශය පහතින් දැක්වේ: හැදින්වීම එක්සත් රාජධානිය ප්‍රධාන වශයෙන් වෘත්තිමය හමුදා අධ්‍යයනය සහ යුද උපායන් පිළිබදව සහ ජාත්‍යන්තර සම්බන්ධතාවයන් පිළිබදව අවධානය යොමු කරයි. හමුදා මෘදු බලය භාවිතා කරමින් ජාතික උපායමාර්ගික ඉලක්ක සපුරා ගැනීමට උපකාර වන අයුරු මෙහිදි සාකච්ජා කෙරෙයි. න්‍යාය පත්‍රය හමුදා මෘදු බලය යනු? එක්සත් ජනපද වැඩපිළිවෙළට සහය දක්වන වැඩසටහන් මොනවාද? එය ක්‍රියා කරනවද? ඒ වෙනුවෙන් සිදු කළ වෙනත් දේ මොනවාද? හමුදා මෘදු බලය කුමක් සදහාද? සම්පත්, බලාපොරොත්තු හා ජ්‍යෙෂ්ඨ නායකත්වයේ අවශ්‍යතාවය ශේෂ වන අයවැය, වැඩිවන මෙහෙයුම් : අවධානම අඩුකර ගැනීමේ අවශ්‍යතාවය නායකයන්ගේ හැකියාවන් වර්ධනය (වෘත්තිමය හමුදා අධ්‍යයන පද්ධතිය) හවුල්කරුවන්ගේ ධාරිතාව වර්ධනය කිරීම (ජාලය හා පාසැල්) එක්සත් ජනපද වැඩපිළිවෙළට සහය දක්වන වැඩසටහන් මොනවාද? ක්ෂේත්‍රයේ හමුදා හමුදා අතර සබඳතා (සංචාර) අභ්‍යාස වෘත්තීමය හමුදා අධ්‍යයනය ජාලකරණය ඒ වෙනුවෙන් සිදු කළ වෙනත් දේ මොනවාද? ජාලකරණය වැඩිදියුණු කිරීම එක්සත් ජනපද මැදිහත්වීම වෙනත් හවුල්කරුවන් එක්සත් ජනපදය පාසල්වල වැඩි හවුල්කරුවන් සහ හවුල් පාසල් තුල එක්සත් ජනපද සිසුන් එක්සත් ජනපද බල තුලනය එක්සත් ජනපද ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති හා උපාය මාර්ග නැවත පරික්ෂාවට සම්පත් වැඩි දියුණු කිරීම සඳහා වෙනත් ආයතන හැකියාවන් මේ අතර, රූත්ෆෝර්ඩ් විද්‍යාලයේ සහ කෙන්ට් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පිලිප් කන්ලිෆ් මහතා විසින් 'මෘදු බලය තුළින් සාමකාමි මෙහෙයුම් වැඩි දියුණුකිරීම' පිළිබදව ද අදහස් දැක්විය. මෘදු බලයේ හා සාම මෙහෙයුම්වල ඇති වැදගත්කම - ගෝලීය සාම මෙහෙයුම් තුල සන්නද්ධ පුද්ගලයින් සංඛ්‍යව - සාම සාධක කටයුතු හි අඛණ්ඩ වර්ධනය දායකත්වය දක්වන රටවල් - රාජ්‍ය උපාය මාර්ග - වගකීමේ සහ දායකත්වයෙහි ප්‍රතිරූපය - ස්වයං - සවිගැන්විම : හමුදා නිලධාරී බලඇණි ජාත්‍යන්තරකරණය, පුහුණු අවස්ථා, වෘත්තීය සංවර්ධනය සාම මෙහෙයුම් බංගලාදේශ / සියරා ලියොන් බ්‍රසීලය / හයිටි චැඩ් / මධ්‍යම අප්‍රිකාව අප්‍රිකානු සාම සාධක නියෝජිතයින් පකිස්ථාන / බංගලාදේශ / මුස්ලිම් ජනගහනය ප්‍රතිසංස්කරණය කිරීම / චීනය මූලධර්ම හා සිවිල් - හමුදා සබඳතා