before 2024

පසුගිය පුවත්

Select Article Types

යුද හමුදාව විසින් ඉදි කරනු ලැබූ අලිමංකඩ නව දුම්රිය ස්ථානය මහජනතාව සඳහා විවෘත කෙරේ

2016-10-29

යාපනය මහනුවර ඒ 9 මාර්ගය ආසන්නයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ අලිමංකඩ දුම්රිය ස්ථානය සිකුරාදා (28) දින විවෘත කරන ලද අතර, මේ සඳහා මූල්‍ය දායකත්වය මුළු දිවයිනෙහිම පාසල් සිසුන් හා ගුරුවරුන් සමස්ථ ප්‍රජාව විසින් සපයන ලදී.
තව කියවන්න

විශේෂ බලකා තරඟකරුවන් අන්තර්ජාතික PACES තරඟාවලියේ දී 3 වන ස්ථානයට

2016-10-29

පකිස්තාන යුද හමුදාවේ සංවිධානයෙන් රටවල් 11 ක සහභාගීත්වයෙන් පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර ‘Physical Agility & Combat Efficiency System’ (PACES - 2016) තරගාවලියේ දී කිලෝමීටර් 3.2 ක් දුරැති ධාවන තරගය.....
තව කියවන්න

යුද හමුදාපති ඉන්දීය යුද හමුදාවේ සුහද සංචාරයක

2016-10-28

ඉන්දියන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිංහ ගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඔක්තෝබර් මස 24 සහ 25 යන දිනයන්හි ඉන්දිය යුද හමුදා මුලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා ඇති......
තව කියවන්න

රණවිරුවන් හට වීර ක්‍රියා පදක්කම් ප්‍රදානය කිරීම ඉතා උත්කර්ශවත් අන්දමින්

2016-10-28

2009 මැයි මසට පෙර තම දිවි නොතකා ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදා විරුවන් වෙනුවෙන් පරම වීර විභුෂණය (පීඩබ්ලිව්වී), වීරෝදාර විභූෂණය (ඩබ්ලිව්වී), වීර වික්‍රම විභූෂණය (ඩබ්ලිව්ඩබ්ලිව්වී), රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්ලිව්පී) සහ රණ ශූර පදක්කම (ආර්එස්පී) යන ආදි පදක්කම් පිරිනැමිමේ උත්සවය.....
තව කියවන්න

මිරීයබැද්ද විපතට පත් ජනතාව වෙනුවෙන් යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවාස ඔවුන්ගේ අයිතියට

2016-10-27

මිරියබැද්ද නායයෑමේ ඛේදවාචකයෙන් අවතැන්වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දියලුමට නුදුරු මාකල්දෙණිය ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 75, ඔක්තෝබර් මස 29 වන දිනට යෙදෙන 'දීපාවලී' උත්සවයට පෙර ඔවුනට ලබාදෙන ත්‍යාගයක් ලෙස ඔවුන්ගේ අයිතියට පත් කරන ලදි.
තව කියවන්න

‘මිත්‍ර ශක්ති’ පුහුණු අභ්‍යාසය සාර්ථකව පැවැත්වේ

2016-10-26

ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදාවන් එකාබද්ධව 4 වන වරටත් පවත්වනු ලබන මිත්‍ර ශක්ති පුහුණු අභ්‍යාසය මෙවර අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී සාර්ථකව පැවැත්වෙන අතර, ඔක්තෝබර් 25 සහ 26 යන......
තව කියවන්න

සීපීආර් වැඩමුළුව මගින් හෙදියන් සහ පරිපූරික වෛද්‍ය වෘත්තිකයින් දැනුවත් කෙරේ

2016-10-26

කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන සහ වේදනා කළමණාකරණ දෙපාර්තමේන්තුව මගින් හෘද පෙනහළු පණගැන්විම පිළිබඳ වැඩමුළුවක් හෙදියන් සහ පරිපූරික වෛද්‍ය වෘත්තිකයින් සඳහා පවත්වන ලදි.
තව කියවන්න

‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය ආරම්භ වේ

2016-10-24

ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දියන් යුද හමුදාව සමඟ එක්ව පවත්වනු ලැබූ ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳුදා (24) දින පස්වරුවේ අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු....
තව කියවන්න

‘මිත්‍ර ශක්ති’ සඳහා ඉන්දීය භට පිරිස් පැමිණෙයි

2016-10-24

4 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ සඳහා සහභාගිවීමට නිලධාරීන් 4 දෙනෙකු ඇතුලු ඉන්දීය යුද හමුදා සාමාජිකයින් 45 දෙනෙකු අද (23) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර......
තව කියවන්න

‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහන සඳහා යුද හමුදාවේ සහය

2016-10-21

අතිගරු ජනාධිපතිතුමා විසින් හදුන්වාදුන් ‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ ‘රණවිරු හරිත අරණ’ යනුවෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද වැඩසටහනේ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන (21) පෙරවරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ දී ආරම්භ වූ අතර.....
තව කියවන්න