04th October 2022 12:54:02 පැය
විශ්‍රාම දිවියට එළඹෙන 22 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ආර්.එස්.පී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සඳුදා...
04th October 2022 12:22:22 පැය
මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බංගලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් සිය පාඨමාලාවේ කොටසක් ලෙස සිදුකරනු ලැබූ...
02nd October 2022 11:44:31 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම සිදුකරන ලද සංචාරය අතරතුර, පසුගිය සිකුරාදා (30) දින දියතලාව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ගජබා රෙජිමේන්තුවේ නව නිවාඩු නිකේතනය සඳහා මුල්ගල් තැබීය.
30th September 2022 17:00:36 පැය
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එම්කේඑස් සිල්වා ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීයූ ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිකුරාදා (29) දින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම...
23rd September 2022 16:23:14 පැය
ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීන සාමාජිකයෙකු වන බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒඑම් වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික) විසින් පසුගිය බ්‍රහස්පතින්දා (22) දින යුද්ධ හමුදාධිපති කාරයාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
21st September 2022 18:41:43 පැය
යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින්...
21st September 2022 17:29:10 පැය
යුද්ධ හමුදා බොක්සිං කමිටුව විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ශූරතා බොක්සිං තරඟාවලිය - 2022 පසුගිය අඟහරුවාදා (20) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී පැවැත්විණි.
20th September 2022 18:23:03 පැය
විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූලස්ථානයේ හිටපු සමස්ථ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරී සහ හිටපු විදේශ මෙහෙයුම් අධ්යක්ෂ, ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ආර්.ඒ.ඩී.එස්. ශාන්ත රණවීර...
20th September 2022 17:23:03 පැය
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය අසල අක්කර 12 ක භූමි ප්‍රමාණයක අස්වැද්දූ කුඹුරු යායේ වී අස්වනු නෙලීමේ ‘රන් අස්වනු නෙලීමේ මංගල්‍යය’ අද (16) දින සම්ප්‍රදායානුකූල චාරිත්‍ර සහ ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් සිදුකරනු ලැබූ...
17th September 2022 09:22:24 පැය
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධි පාඨමාලාවේ උපාධිධාරීන් සඳහා නිර්මාණය කරන ලද නිල ලාංඡනය එම විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී...