27th May 2021 22:15:35 පැය
අලෙවිකරණ සන්නිවේදනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සම්පත් දායකයෙක් ලෙස කටයුතු කරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
27th May 2021 22:10:03 පැය
ගිනිගැනීමට ලක්වූ ‘X-Press Pearl’ නෞකාවේ රසායනික සුන්බුන් හේතුවෙන් දූෂණයට ලක්වෙමින් පවතින මීගමුව වෙරළ තීරය පිරිසිදු කිරීම සහ විනාශයට පත්වෙමින් පවතින සාගර සම්පත ආරක්ෂා කරගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර සලකා බලමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ විශේෂ භටපිරිස් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (27) දින මීගමුව වෙරළ තීරය වෙත ගොස් තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වූහ.
27th May 2021 20:18:31 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග අද (27) දින හදිසි...
27th May 2021 15:22:21 පැය
හානියට පත්වූ 'X-press Pearl' නෞකාවෙන් වෙරළ තීරයට ඇදී එන සුන්බුන්, පාවෙන භාණ්ඩ සහ ද්‍රව්‍ය එක්රැස් කිරීමට වෙරළට පැමිණෙන මහජනතාව...
21st May 2021 07:30:46 පැය
දිවයින පුරා ක්‍රියාත්මක වෙන සංචරණ සීමාවන් එළබෙන 7 වනදා දක්වා දීර්ඝ කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) දින සන්ධ්‍යාවේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී...
21st May 2021 06:30:46 පැය
‘ජාතියේ ආරක්ෂකයින්’ලෙස ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා කැපවී සිටි ත්‍රිවිධ හමුදාව එයට හාත්පසින්ම වෙනස් ජාතික මෙහෙවරක් සිදුකරමින් සිටියි. සෞඛ්‍ය සේවාවට පූර්ණ දායකත්වය දක්වමින්...
19th May 2021 21:43:33 පැය
ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) දින රාත්‍රි 1015 ට විකාශය වන ‘දොලොස්වෙනි විජයග්‍රාහණයේ අභිමානවත් සැමරුම’ විද්වත් සම්මුඛ සාකච්ඡාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහ ගුවන් හමුදාධිපති...
19th May 2021 20:15:42 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, සෞඛ්‍ය බලධාරීන් සහ වෛද්‍ය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බදාදා (19) දින උදෑසන...
18th May 2021 07:30:00 පැය
58 වන සේනාංකයට නායකත්වය දෙමින් ශ්‍රී ලංකාද්වීපයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක්ව පැවැති බෙදුම්වාදී එල්ටිටිඊ ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටාදමා රටට තිරසාර සාමයක්...
15th May 2021 19:57:13 පැය
බෙන්තර ගඟේ අතු ශඛාවක් පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිසක් වෙත සහන සැලසීමට 61 වන සේනාංකයට අයත් 12 වැනි කාරක ඉංජිනේරු රෙජිමේන්තු භටපිරිස් කටයුතු කළහ.