19th June 2021 18:00:38 පැය
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රමගැනීමට නියමිත කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් බිහිවු විශිෂ්ඨ නිලධාරීකෙු වන මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂගේ සේවය ඇගයුමට ලක් කිරීම වස් ඉකුත් සදුදා (21) දින...
19th June 2021 16:27:34 පැය
යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.
18th June 2021 15:12:50 පැය
දිවයිනපුරා ක්‍රියාත්මකවන සංචරණ සීමාඑළඹෙන සඳුදා (ජූනි 21) දින අලුයම 4.00 ට ඉවත් කර යලි බදාදා (ජූනි 23) දිනරාත්රී 10.00 ට නැවත පනවනු ලැබේ. නැවත පනවනු ලැබු සංචරණ සිමාවන් සිකුරාදා (ජුනි 25) දින අලුයම 4.00 දක්වා පවතින බවආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
17th June 2021 18:31:54 පැය
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ඉකුත් බදාදා (16) දින පැවති සාකච්ඡාවේදී කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම, අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන සංචරණ සීමාවන්, PCR පරීක්ෂණ පැවැත්වීම,සංචරණ සීමාවන් පැනවීමේ ප්‍රතිඵල ඇගයීම...
16th June 2021 21:13:16 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවු කීර්තිමත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ජෙනරල් එස්. සිරිල් රණතුංග (විශ්‍රාමික) බදාදා (16) දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 91 වන වියේ පසුවූයේය.
15th June 2021 19:17:04 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්තශ්රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය,2022 වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් නිදහස් රටක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් කාර්යක්ෂමව...
12th June 2021 16:39:38 පැය
වර්ෂ 2021 ක් වූ ජුනි මස 07 දින සිට 09 දක්වා රටවල් 65 කට අධික නියෝජනයක් සහිත ශ්‍රී ලංකා...
11th June 2021 21:59:10 පැය
කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරීම වැළැක්වීම සඳහා ඉදිරිපෙළ දැවැන්ත කාර්යභාරයක් ඉටුකරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර බෙදාහැරීම සඳහා සන්ක්වික් පළතුරු බීම ඇසුරුම්100,000 ක් සීමාසහිත ‘සන්ක්වික් ලංකා’සමාගමේ...
11th June 2021 18:20:30 පැය
මේ වනවිට බලපැවැත්වෙන සංචරණ සීමා 2021 ජුනි මස 14 දින ඉවත් නොකරන බවත්, 2021 ජුනි මස 21 දින අලුයම 04.00 දක්වා දීර්ඝ කර ඇති බවත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
08th June 2021 15:45:13 පැය
රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති යුරී බී මැට්රේ (Yury B. Materiy) මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය සඳුදා (07) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුවූයේය.