11th June 2021 18:20:30 Hours
මේ වනවිට බලපැවැත්වෙන සංචරණ සීමා 2021 ජුනි මස 14 දින ඉවත් නොකරන බවත්, 2021 ජුනි මස 21 දින අලුයම 04.00 දක්වා දීර්ඝ කර ඇති බවත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත් කළ ප්‍රකාශයේ සම්පූර්ණ වීඩියෝ දර්ශනය පහතින් දැක්වේ: