20th August 2021 08:30:10 පැය
පවතින කොවිඩ්-19 වෛරසය සිඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද (20) දින රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි එලැබෙන සදුදා (30) දින අළුයම 4.00 දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇදිරිනීතිය පනවන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.
20th August 2021 08:00:17 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම ලබන ගැමුණු හේවා බලකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් කීර්ති කෝට්ටේවත්ත ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. එහිදී, මේජර් ජෙනරල් කීර්ති කෝට්ටේවත්ත...
13th August 2021 11:42:39 පැය
ශ්‍රී ලංකාවේ නව නවසීලන්ත මහකොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් (Mr. Michael Appleton) මහතා සිය ධූරයේ පත්වීම් අක්ත පත්‍රය අතිගරු ජනාධිපතිතුමන් වෙත පසුගිය දිනක පිළිගැන්වීමෙන් අනතුරුව අද (13) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සාකච්ඡාවක නිරතවිය.
12th August 2021 08:18:14 පැය
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තවත් එක් සැසිවාරයක් ඉකුත් බදාදා (11) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වෛද්‍ය විශේෂඥයින් සහ සෞඛ්‍ය...
11th August 2021 16:57:42 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයිනපුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන්...
08th August 2021 09:50:01 පැය
ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන මේජර් ජෙනරල් විජය විමලරත්න සහ යුද්ධ හමුදාවේ අභිත සෙන්පතියෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු තවත් රණවිරුවන් 08 දෙනෙකු අද (08) වැනි දිනක (1992 අගෝස්තු මස 08) යාපනය, කයිට්ස් ප්රනදේශයේ අරාලි තුඩුවේදී කුරිරු එල්.ටී.ටී.ඊ ත්ර ස්තවාදීන්ගේ බිම්බෝම්බ ප්රාහාරයකින් ජීවිතක්ෂූයට පත්වූහ...
08th August 2021 09:45:15 පැය
ශ්‍රී ලංකාවේ පැවති මානුෂීය මෙහෙයුම් සමයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ විශිෂ්ඨ රණවිරුවෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු තවත් වීරෝදාර රණවිරුවන් 9 දෙනෙකු දේශය ත්‍රස්ත ග්රහණයෙන් මුදාගැනීමට සිය දිවිපුදා අද (08) දිනට වසර 29 ක් ගතවේ. ඒ වෙනුවෙන් ගුණ සැමරුම් උළෙලක් එම ජ්‍යෙෂ්ඨ...
06th August 2021 17:13:19 පැය
අතිගරු ජනාධිපතිතුමන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද දින මධ්‍යහනේ (06) නිකුත් කල නිවේදනය පහත පරිදි වේ.
06th August 2021 08:29:11 පැය
ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ අභිනවයෙන් ඉදිකරමින් පවතින සඳහිරු සෑයේ පැළදවීමට නියමිත චූඩා මාණික්‍යය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා ඊයේ (05) දින සිට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී විවෘතව තබයි. සඳහිරු සෑයේ කොත් වහන්සේගේ...
06th August 2021 06:12:45 පැය
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදි පසුගිය බ්‍රහස්පතින්දා (05) දින තවත් එක් සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.