06th October 2021 21:00:23 පැය
72 වන යුද්ධ හමුදා සංවත්සරයට (ඔක්තෝම්බර් මස 10 වන දිනට) සමගාමීව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ...
06th October 2021 18:00:23 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ 47 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය අඟහරුවාදා (05) දින කොස්ගම, සීතාවක ප්‍රදේශයේ ස්ථාපිත එම බලසේනා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි ආරම්භ කළේය.
06th October 2021 15:33:55 පැය
ඉන්දියානු යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින් අතර ක්‍රීඩා කෞෂල්‍යයන්, ද්වීපාර්ශ්විය සබඳතා සහ සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ‘Army to Army Sports Exchange’ (යුද්ධ හමුදා ක්‍රීඩා හුවමාරු වැඩසටහන) යටතේ ඉන්දියානු යුද්ධ හමුදාවේ...
04th October 2021 17:48:01 පැය
ශ්‍රී ලංකාවට අනුයුක්ත කරනු ලැබු නවදිල්ලියේ ස්ථාපිත ජර්මන් සමූහාණ්ඩු ජනරජ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක කපිතන් ජෙරල්ඩ් කෝච් (Captain Gerald Koch) ඇතුළු නියෝජිත පිරිස සඳුදා (04) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික...
04th October 2021 12:48:01 පැය
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වීමට සැලසුම් කර ඇති 8 වන මිත්‍ර ශක්ති...
03rd October 2021 12:48:01 පැය
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක් සෙනසුරාදා (02) දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
02nd October 2021 22:46:53 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 11 වන වරටත් සංවිධානය කරනු ලැබු ‘දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසයේ’ අවසන් ප්‍රහාරය විශේෂ ක්‍රියාන්විත හා යුධ උපක්‍රම භාවිතා කරමින් සැප්තැම්බර් මස (29) දින මධ්‍යහනේ ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේදී දියත් කෙරිණි.
02nd October 2021 21:17:09 පැය
යුද්ධ හමුදා සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරිමේ අරමුණින් ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර පැවැත්වීමට නියමිත 8 වන මිත්‍ර ශක්ති යුද පුහුණු අභ්‍යාසයට සහභාගී වීම සඳහා ඉන්දියානු යුද්ධ හමුදා සමාජිකයින් 120 ක් ඉකුත් සෙනසුරාදා...
02nd October 2021 05:39:10 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව හින්දු භක්තිකයන් අතර වඩාත් ගෞරවයට පාත්රවූ සහ පිළිගත් ආශීර්වාදයක් ලෙස සැලකෙන ‘අභිෂේකම්’ විශේෂ ආශිර්වාද පූජාවක් කොළඹ 06 මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන්...
01st October 2021 14:38:03 පැය
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක සහ ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක මෙන්ම ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සේන වඩුගේ සිකුරාදා (01) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...