2017-04-09 10:46:26
කන්දකාඩු හී පිහිටි යුද හමුදා ගොවිපොළ විසින් පවත්වන ලද ආධ්‍යාත්මික ජෛවගතික හෙළ ගොවිකම් කෘෂිකර්ම (Spiritual Bio-dynamic Traditional Agriculture) පාඨමාලාවේ සහතිකපත් ප්රදානෝත්සවය අඟහරුවාදා (04) දින සාලියවැව, කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.
2017-04-08 12:09:18
සාලියවැව, යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතියක් ලෙස ඇස්කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනේ දෙවන අදියර, රාජාංගනය යාය 08 ප්‍රදේශයේ පදිංචි ජනතාව ආවරණය වන පරිදි බදාදා (05) දින කලාඔය....
2017-04-08 12:08:17
ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකායේ භට පිරිස් මතුගම, පැළවත්ත ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේ දී එම බලකායේ පළමු සංවත්සර දිනය සමරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකායේ රෙජිමේන්තු මුලස්ථානය 2016 පෙබරවාරි මස 16 වන දින පැලවත්ත ප්‍රදේශයේ දී.....
2017-04-08 12:01:16
ජාතික ලේ බැංකුවේ ගබඩා කර ඇති රුධිර වර්ගවල හිඟතාවය පිරිමසා ගැනීම සඳහා බ්‍රහස්පතින්දා (06) දින කොළඹ යුද හමුදා රෝහල් පරිශ්‍රයේ පැවති තෙවන ලේ දන්දීමේ වැඩසටහන සඳහා යුද හමුදා සහ සිවිල් සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 270 ක් සහභාගි වන ලදි.
2017-04-05 17:01:52
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සහ 65 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් ද ඇතුලු යුද හමුදා සාමාජිකයින් 150 ක් අප්‍රේල් 4 සහ 5 යන දිනයන්හි දී කිලිනොච්චි නගරයේ සහ මුලන්කාවිල් ප්‍රදේශයේ ක්‍රියාත්මක.....
2017-04-05 17:00:56
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි අඟහරුවාදා (04) දින 55 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කරන ලදි. එහි පැමිණි ආඥාපතිතුමන්ව 55 වන සේනාංකයේ සේනාංකාධිපති...
2017-04-05 16:50:07
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ මඟපෙන්විම යටතේ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියතු නිලධාරීන් සඳහා තවත් පුහුණු වැඩසටහනක් බදාදා (05) දින එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
2017-04-05 15:42:02
LK Domain Registry ආයතනය විසින් සංවිධානය කරන ලද හොඳම වෙබ් අඩවිය තේරිමේ තරඟයේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය වෙබ් අඩවි අතරින් යුද හමුදාවේ ප්‍රමුඛතම වෙබ් අඩවිය වන www.army.lk වෙත කුසලතා සම්මානයක් හිමිවිය.
2017-04-05 15:36:00
යාපනය ආච්චුවේලි Our Lady of Lanka කන්‍යාරාමයේ ගුරුවරුන් 3 ක්, ළමුන් 75 ක් සහ දෙමාපියන් 65 දෙනෙකු අඟහරුවාදා (4) දින පලාලි ගුවන් තොටුපල නැරඹිම සඳහා පැමිණි අතර, යාපනය ආරක්ෂක සේනා ආඥාපති...
2017-04-05 15:35:48
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංවිධායකත්වයෙන් යුද හමුදා සාමාජිකයින් විශ්‍රාමයෑමට ප්‍රථම වෘත්තීය පුහුණුවක් ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහනක් අඟහරුවාදා (04) දින පැවැත් වූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 400 කට වැඩි පිරිසක් සහභාගි වූහ.