Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2017 16:50:07 Hours

තවත් පුහුණු දින වැඩසටහනක් මුලතිව් හි දී

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ මඟපෙන්විම යටතේ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියතු නිලධාරීන් සඳහා තවත් පුහුණු වැඩසටහනක් බදාදා (05) දින එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

එහිදි 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මේජර් එස්.ඒ. සම්පත් විසින් ‘‘Leadership on General Pervez Musharaf & the Kargil Battle’ මාතෘකාව යටතේ දේශනයක් පැවත්විය.

එමෙන්ම, 6 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සැරයන් අයි.ජේ.කේ. යසස්කාන්ත විසින් සෙසු නිලයින් සඳහා මෙවැනිම තවත් දේශනයක් ඉදිරිපත් කරන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් ද මෙම පුහුණු සැසි සඳහා සහභාගි වූහ.

best Running shoes brand | Nike Shoes