Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2017 15:42:02 Hours

www.army.lk යුද හමුදා වෙබ් අඩවියට කුසලතා සම්මානයක්

LK Domain Registry ආයතනය විසින් සංවිධානය කරන ලද හොඳම වෙබ් අඩවිය තේරිමේ තරඟයේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය වෙබ් අඩවි අතරින් යුද හමුදාවේ ප්‍රමුඛතම වෙබ් අඩවිය වන www.army.lk වෙත කුසලතා සම්මානයක් හිමිවිය.

අඟහරුවාදා (04) දින කොළඹ ගලදාරි හෝටලයේ පැවති ජයග්‍රහකයින් වෙත සහතික පත් ප්‍රදානය කිරිම උත්සවයේ දී, ඒ සඳහා සහභාගි වූ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනා විසින් අදාල සහතික පත ලබාගන්නා ලදි.

Nike shoes | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp