2018-02-09 16:24:05
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාව යටතේ පාලනය වන 18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යාපනය, සන්දිලිපායි ප්‍රදේශයේ පිහිටි ‘කල්වාලි’ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 50 දෙනෙකු වෙත මෑතකදී දිවා ආහාරයක් පිරිනමනු ලැබීය.
2018-02-09 16:22:17
අනුරාධපුර, රණසේවාපුර පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පුහුණු පාසලේ පාඨමාලා අංක 09 යටතේ මූලික යුද පුහුණුව සාර්ථකව හැදැරූ ආධුණික කාන්තා සෙබළියන් 34 දෙනෙකු විසිර යති. පූරා මාස තුනකට අධික කාලයක් පුහුණුව හදාරා විසිර යන ආධුණික කාන්තා සෙබළියන්ගේ.....
2018-02-09 16:11:15
යුද්ධ හමුදා මෝටර් ක්‍රීඩා සංගමය - 2017 (AMSC) වාර්ෂික මහා සභා රැස්වීම (AGM) එහි සභාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. රට තුල මෝටර් ධාවන තරඟ වැඩිදියුණු කිරීම සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය.....
2018-02-09 15:58:57
70 වන නිදහස් දිනයට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භට පිරිස්, සිවිල් වැසියන්, විවිධ පරිසර සංවිධාන හා එක්ව පරිසර හිතකාමී ව්‍යාපෘති රැසක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව,51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සේනවිරත්න......
2018-02-09 15:58:57
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සංවිධායකත්වයෙන් අඟහරුවාදා (6) දින එම මූලස්ථානයේදී පවත්වන ලදි.
2018-02-08 21:24:50
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය විසින් ජාතික නිදහස් දිනයට සමඟාමිව ඉරිදා (4) දින යාපනය ප්‍රදේශයේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, 51 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් සියයකට අධික පිරිසක් විසින් පොදු.....
2018-02-08 21:09:49
22 වන සේනාංකය සහ අනෙකුත් ආරක්ෂක අංශයන් හි අධික්ෂණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 150 දෙනෙකුගෙන් හා පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ දායකත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිදහස් සමරු උළෙල ඉරිදා (4) දින ත්‍රිකුණාමලය, ෆෙඩ්රික් කොටුවේදි පවත්වන ලදී.
2018-02-08 20:56:29
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා කාන්තා බලකායේ කාන්තා සෙබළියන් විසින් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන සමාජ ආර්ථීක සුබසාධක ව්‍යාපෘතී මලාවේ තවත් ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සහ ගර්භනි මව්වරුන් වෙනුවෙන් ....
2018-02-07 22:30:26
70 වන නිදහස් දිනයට සමඟාමීව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භට පිරිස් විසින් යාපනය, කෝපායි හි පිහිටි එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (06) දින සංවිධානය කරන ලදී.
2018-02-07 22:14:31
මොණරාගල කුඹුක්කන, සුදුවතුරාව ප්‍රදේශයේ ඇතිවූ කැලැ ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 වන බලසේනාවට අයත් වැල්ලවාය ප්‍රදේශයේ රාජකාරිහි නියුතු 18 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් ......