2020-08-03 07:02:19
බණ්ඩාරවෙල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයට අයත් කිතල් ඇල්ල ප්‍රදේශයේ ඉකුත් සෙනසුරාදා (1) දින හදිසියේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන් යුහුසුළුව ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන භටපිරිස් එම ගින්න මැඩපැවැත්වීමට දායක වී තිබිණි.
2020-08-01 12:57:54
ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර ඉකුත් සිකුරාදා (31) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ 12 වන රෙජිමේන්තු අධිපති ලෙස හමුදා සම්ප්‍රදායානූකූලව ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරී කටයුතු අරඹනු ලැබීය.
2020-08-01 10:07:54
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ඉකුත් සෙනසුරාදා (01) දින 9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක නිරත විය.
2020-08-01 09:57:54
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාල ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින...
2020-07-31 14:43:23
හිටපු යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ හිටපු සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ධූරය හොඹවන ජෙනරාල් (විශ්‍රාමික) දයාරත්නායක ගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලැබු පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ...
2020-07-31 11:45:23
තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කරමින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ හිටපු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න වෙනුවෙන්...
2020-07-31 11:45:23
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජායා, සිය ධූරයෙන් නික්මයාම වෙනුවෙන් පවත්වන ලද උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින පැවැත්විණි.
2020-07-31 11:36:23
22 වන පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ගේ ප්‍රධානත්වයෙන්, කුච්චිවේලි ප්‍රදේශයේ මුස්ලිම් මවුලවිවරුන්, ප්‍රජා නායකයින් සහ වෘත්තිකයන් පිරිසකට ප්‍රදේශයේ ආරක්ෂාව සහජීවනය හා සමාජ වගකීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගිය දා පවත්වනු ලැබීණි.
2020-07-31 11:30:23
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු 2020 ජූලි මස 28 සහ 29 යන දෙදින තුළ 57 සහ 65 යන සේනාංකයන්හී සිය මංගල නිල සංචාරය සිදු කළේය.
2020-07-31 11:21:23
කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ අංගසම්පුර්ණ ගෘහස්ථ ක්රීඩාංගාරය විවෘත කිරීමේ සහ අති නවීන ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවය අද (25) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති මෙන්ම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති...