2020-08-13 10:45:18
මත්ද්‍රව්‍ය වල අනිසි බලපෑම්, ඉන් පවුල් ජීවිතයකට වන අයහපත් බලපෑම ආදී කරුණු පිළිබඳව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හී සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (12) දින පැවැත්විණි.
2020-08-13 10:30:18
යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර අගෝස්තු මස 11 සහ 12 යන දෙදින තුළ 51 සහ 52 වන සේනාංක මූලස්ථානයන්හී නිල සංචාරයක නිරත විය.
2020-08-13 10:01:18
වර්ෂ 2007 මාර්තු මස සිට 2007 දෙසැම්බර් මස 31 දින දක්වා පැවැති මානුෂීය මෙහෙයුමේදී 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට සහ කිලිනොච්චි හමුදා සම්බන්ධීකරණ මුලස්ථානයට අණදීම සිදුකළ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ නව ධුරයේ...
2020-08-11 17:30:29
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව බොරලැස්ගමුව, වේරහැර, දොලහේනවත්ත ප්‍රදේශයේ අද (11) දින පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 25 ක ප්‍රමාණයක් තම සන්තකයේ තබාගත්...
2020-08-11 15:00:29
මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය දිවි පූජා කළ ශ්‍රේෂඨතම දිවංගත හමුදා සෙන්පතියන් අනුස්මරණය කිරීම වෙනුවෙන් විශේෂ ගුණසැමරුම් උත්සවයක් ඉකුත් සෙනසුරාදා (08) දින යාපනය අරාලි තුඩුවේදී පැවැත්වුණු අතර එහිදී, 1992 වසරේ අගෝස්තු...
2020-08-11 14:00:29
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මහතාගේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවන් පස්දෙනෙකු වෙත කෘතිම පාද බෙදාදීමේ උත්සවයක්...
2020-08-11 13:16:25
සීතාවක, කොස්ගම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 43 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඉකුත් සඳුදා (10) දින එම මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී...
2020-08-10 14:00:36
නුවරඑළිය, මස්කෙළිය, මෝහිනිඇල්ල ප්‍රදේශයේදී මාවුස්සාකැළේ (බී149) මාර්ගයට ඉකුත් ඉරිදා (09) දින උදෑසන 10.45 ට පමණ කඩාවැටුණු පස් කන්දක් ඉවත් කිරීමට මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත්...
2020-08-10 13:53:02
5 වන ශ්‍රී ලංකා සංඥා බලකායට අනුයුක්තව සේවයේ යෙදී සිටියදී වර්ෂ 2009 පෙබරවාරි මස 09 වන දින විශ්වමඩු ක්‍රියාන්විතයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතය අහිමි වූ ලාන්ස් කෝප්රල් ඊ.ආර්.පී.කේ එදිරිමාන්න...
2020-08-10 13:50:02
කන්කසන්තුරේ ප්‍රදේශයේ වෙසෙන දරිද්‍රතාවයෙන් පෙළෙන ළමුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් යාපනයේ අභිනවයෙන් පිහිටුවන ලද ‘උපයෝගිතා මධ්‍යස්ථානයේ’ අධ්‍යාපනික පුහුණු වැඩසටහන් සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින සිට ආරම්භ කර තිබේ.