2021-08-24 15:40:15
යුද්ධ හමුදාව මගින් කොවිඩ් -19 වෛරසය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ජාතික ජංගම ඒන්නත්කරණ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් බස්නාහිර පළාතේ ආබාධිත, අසනීප සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්...
2021-08-24 14:59:11
යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය වැළැක්වීම සඳහා ජාතික ජංගම ඒන්නත්කරණ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් මධ්‍යම පාළාතේ ආබාධිත, අසනීප සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මෙන්ම වයෝවෘධ පුරවැසියන්ට පහසුකම් සැලසීම...
2021-08-24 13:40:47
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ...
2021-08-24 12:57:47
ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක සහ ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අශෝක පීරිස් නව ධූරයේ පත්වීම් භාරගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම සංචාරය 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සිකුරාදා (20) දින සිදු කළේය.
2021-08-24 11:00:47
1 වන ශ්‍රී යුද්ධ හමුදා පොදු සේවා බලකායේ දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත අනුකණ්ඩයේ භටපිරිස් නියමු ව්‍යාපෘතියක් ලෙස හයිඩ්‍රැන්ජියා (Hydrangea) මල් වගා කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
2021-08-24 09:56:47
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය 2021 අගෝස්තු මස 19 සහ 20 යන දෙදින තුළ 22 වන සේනාංකයේ සහ ඒ යටතේ පාලනය වන 221, 222 සහ 223 වන බලසේනාවන්හී සංචාරයක නිරත වූහ.
2021-08-24 08:55:47
6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්වල තාක්ෂණික සහ ඉංජිනේරු දැනුම මෙන්ම ශ්‍රමදායකත්වය ඇතිව මඩකලපුව, සිංහ සමාජයේ මූල්‍ය අනුග්‍රහකත්වයෙන් වාකරේ, අම්බන්දනවේලි, භද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රයේ දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.
2021-08-24 08:50:23
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ 26 වන සංවත්සරය වෙනුවෙන් භටපිරිස් ඉකුත් ඉරිදා (22) දිනයාපනය අර්ධද්වීපයේ සෙල්වපුරම් ගම්මානයේ සිවිල් වැසියන් 300 දෙනෙකුට දිවා ආහාර පාර්සල් බෙදාදෙන ලදී.
2021-08-23 15:28:11
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත නිරෝධායන ඇදිරි නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ පොලිස් නිලධාරීන් ඉකුත් සෙනසුරාදා...
2021-08-23 15:17:01
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ 37 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ ඉකුත් සිකුරාදා (20) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය. යුද්ධ හමුදා පුහුණු පාසල වෙත...