2021-09-07 16:00:10
යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනෙවිරත්නගේ සහ 5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ එම රෙජිමේන්තුවේ භටපිරිස්...
2021-09-07 13:00:10
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් පනාගොඩ යුද්ධ හමුදා රෝහලේ කාර්යය මණ්ඩලය සමග එක්ව එන්නත්කරණ වැඩසටහනක් ඉකුත් සදුදා (6) දින පනාගොඩ බෝධිරාජාරාම විහරස්ථානයේදී පවත්වන ලදී.
2021-09-07 13:00:10
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් දියතලාව යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග එක්ව ඉකුත් සෙනසුරාදා (4) දින හම්බන්තොට දිස්ත්‍රීක්කයේ සූරියවැව, කටුවන...
2021-09-07 12:00:10
57 වන සේනාංකය යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පාඨමාලා අංක 1 යටතේ පුහුණුව හැදෑරු ආධුනික සෙබළුන් 213 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක්...
2021-09-06 16:00:49
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 26 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ඉකුත් සිකුරාදා (03) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය. සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙම උත්සවය 52 වන සේනාංක මුලස්ථානයේදී පැවැත්විණි.
2021-09-06 15:00:49
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකය මුලතිව් දස්ත්රීක්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරවිපංචාන් ගම්මානයේ යුද්ධ හමුදාව භාවිතා කරන ලද පර්චස් 36.8 ක භූමි ප්‍රමාණයක් නිදහස් කිරීමට අදාළ ලිපි ලේඛණ කරච්චි, ප්‍රාදේශීය ලේකම් බී. ජෙයහරන් මහතා වෙත භාරදුන්හ.
2021-09-06 14:00:49
ත්‍රිවිධ හමුදාව එක්ව 11 වන වරටත් සංවිධානය කරනු ලබන ත්‍රිවිධ හමුදා මෙන්ම විදේශීය හමුදා සාමාජිකයින් සම්බන්ධ වන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ඉකුත් සිකුරාදා (03) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම පුහුණු අභ්‍යාසයේ දෙවන දිනයේ, 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්...
2021-09-06 13:30:49
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවේ භටපිරිස් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමේ අරමුණින් විජයගම, කොණ්ඩච්චි ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 45 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කළහ.
2021-09-06 13:00:49
මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති මෙන්ම මාතලේ දිස්ත්‍රික් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සිය කාර්යභාරයේ තවත් පියවරක් ඉදිරියට තබමින් ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින...
2021-09-06 11:00:49