2024-05-06 16:41:36
වවුනියාව මහ රෝහලේ රුධිර බැංකුවේ හදිසි රුධිර අවශ්‍යතා සපුරාලීමේ අරමුණු කරගණිමින් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 56 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 මැයි මස 02 දින එම සේනාංකයේදී රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් පැවැත් වූහ.
2024-05-06 16:35:52
භඨකාර්ය සම්පාදක ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ. එම්. එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩා සංකීර්ණයට අයත් ක්‍රීඩා පිටියේ තෝරා ගන්නා ලද ප්‍රදේශයක තේ පැළ 10,000ක තේ වගා ව්‍යාපෘතියක් අප්‍රේල් 27 වන ආරම්භ කරන ලදී. එහිදී, අක්කර 2 ක භූමි ප්‍රදේශයක් පුරා තේ පැල රෝපණය කිරීමට නියමිතව ඇත.
2024-05-05 22:15:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල්, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී අප්‍රේල් මස 26 දින ධර්මපාල විද්‍යාලයේ පැවති වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
2024-05-04 07:27:16
වැඩබලන අධ්යක්ෂ ජෙනරාල්
2024-05-03 13:08:12
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත
2024-05-03 13:06:14
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙතින් 2024 අප්‍රේල් මස 30 දින
2024-05-03 13:04:41
යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ
2024-05-03 13:04:40
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී අප්‍රේල් මස 29 දින 232 පාබල බලසේනාවේ නිල ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. එතුමන් එම බලසේනාවේ බලසේනාධිපතිවරයෙකු වශයෙන් ද රාජකාරි සිදුකර ඇත.
2024-05-03 13:02:47
පුනරුත්ථාපනය සඳහා සහයවීමේ සහ නැවත පදිංචි කිරීමේ සංවිධානයේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය වේලායුදම් සර්වේෂ්වරන් ගේ අනුග්‍රාහකත්වය මත 56 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 අප්‍රේල් මස 28 දින කනගරායන්කුලම් ප්‍රදේශයේදී අක්ෂි සායනයක් පවත්වන ලදී.
2024-05-03 13:01:16
ධූරයෙන් නික්ම යන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අප්‍රේල් මස 27 දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.