පුවත් විශේෂාංග
-
2016-01-23 16:42:39
යුද හමුදාවට සහ මව්බිමට අගනා මෙහෙයක් ඉටු කරමින් යුද හමුදා සේවයෙන් විශ්‍රම යනු ලැබූ ගජබා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලලිත් දවුලගල හට සිකුරාදා (22) දින සාලියපුර ගජබා රෙජිමේන්තු.........
-
2016-01-22 17:59:49
53 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව ධූරයෙහි රාජකාරී භාර ගැනීමේ උත්සවය ඉතා චාම් අයුරින් බ්‍රහස්පතින්දා (21) .....
-
2016-01-22 17:54:43
මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 18 සිට 20 දක්වා දිනයන්හි එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට....
-
2016-01-21 19:02:11
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව විධායක ජෙනරාල් නන්දන උඩවත්ත බ්‍රස්පතින්දා (21) දින යුද හමුදා මූලස්ථානයේ දී ........
-
2016-01-21 16:59:25
583 බල සේනාවට අයත් 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල යදම්වල ශ්‍රී ස්වර්ණ වාලුකාරාම විහාරයේ දී සිවිල් ජනතාව වෙනුවෙන් අක්ෂි සායනයක් පවත්වනු ලැබීය.
-
2016-01-21 16:55:51
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරයා ලෙස ක්‍රියා කළ මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත සිය රාජකාරි අවසන් කොට තමන් යටතේ සේවය කළ සෙබලුන්ගෙන් ඉරිදා (19) දින සමු ගත්තේය.
-
2016-01-21 14:13:11
යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන වෙතින් කලාඔය, කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලහි පැවති 2015 එක් අවුරුදු පාඨමාලාව සහ පළමු හා දෙවන අඩවසර පාඨමාලාවන් හැදැරූ සිසුන් වෙත සහතිකපත් බෙදාදීම.....
-
2016-01-21 14:09:06
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාවේ සේවයේ නියුතු 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සෙබලුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආයෝජනගම බුදුමග සෙනසුන......
-
2016-01-19 16:27:17
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාව සිය 2 වන සංවත්සරය වෙනුවෙන් එම බලසේනාධිපති කර්නල් බි.එම්.ජේ. බාලසූරියගේ මගපෙන්විම මත ජනවාරි 07 සිට 09 දක්වා දිනයන්හි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක....
-
2016-01-19 02:52:42
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන් විසින් එම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මගපෙන්විම මත පසුගිය සිකුරාදා (15) දින තෛපොංගල් උත්සවය සමරන ලදි.