Header

Sri Lanka Army

Defender of the Nation

21st January 2016 14:09:06 Hours

මධ්‍යම සෙබලුන්ගෙන් ශ්‍ර‍මදාන ව්‍යාපාරයක්

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාවේ සේවයේ නියුතු 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සෙබලුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආයෝජනගම බුදුමග සෙනසුන විහාරස්ථානය සහ මහනුවර හන්තාන ශ්‍රී ධර්මරත්න මුලික පිරිවෙන අවට භුමිය සුද්ධ පවිත්‍ර‍කිරීමේ ශ්‍ර‍මදාන ව්‍යාපාරවල නිරත විය. එම විහාරස්ථානවල විහාරාධිපති ඇතුලු දායක සභාව විසින් කළ ඉල්ලීමකට අනුව අණදෙන නිලධාරිගේ මඟපෙන්විම මත මෙම ශ්‍ර‍මදාන ව්‍යාපාර දියත් කෙරිනි.best shoes | Women's Designer Sneakers - Luxury Shopping