2021-10-03 16:02:18
යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් ශාඛාවේ 29 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ ඉකුත් සිකුරාදා (01) දින පැවති උත්සවයකදී රාජකාරි කටයුතු භාර ගත්තේය.
2021-10-03 15:30:42
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල්...
2021-10-03 15:25:25
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර 2021 ඔක්තෝබර් මස 02 දින සිය දූරයෙන් නික්ම ගියේය. ආරක්ෂක සේනා ආඥාපති - වන්නි ධූරය හෙබවූ...
2021-10-03 14:17:42
අරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ පිහිටි රන්ටැඹේ පුහුණු පාසලේ පාඨමාලා අංක 2 යටතේ සාර්ථකව පුහුණු හැදෑරු ආධුනික සෙබලුන් 770 දෙනෙකු ඉකුත්...
2021-10-03 11:17:42
යුද්ධ හමුදාව විසින් වගාකරන ලද කුඹුරු වල වී අස්වනු ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට අයත් ඇල්ල, කන්තලේ ප්‍රදේශයේ පිහිටි කඳවුරු පරිශ්‍රයේ වී කිලෝග්‍රෑම් 100,000 ක පමණ ධාරිතාවකින් යුතු ගබඩාවක් සහ වී වේලිම සඳහා වර්ග අඩි 2000 ක පමණ බිම් කොටසක් යුද්ධ හමුදා භටපිරිස් විසින් ස්ථාපනය කරන ලදී.
2021-10-01 19:04:27
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද පූජාවක් බ්‍රහස්පතින්දා (30) දින සන්ධ්‍යාවේ බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.
2021-10-01 18:45:08
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද පූජාවක් බ්‍රහස්පතින්දා (30) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා ඉස්ලාමීය පල්ලියේදී පැවැත්විණි.
2021-10-01 18:37:08
ඉදිරි කාලසීමාව තුළ ඊසානදිග මෝසම් වර්ෂාපතනයත් සමඟ ඇතිවිය හැකි ස්වාභාවික ව්‍යසන හෝ එවැනි හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා...
2021-10-01 18:30:08
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ලෝක ළමා දිනයට සමගාමීව බණ්ඩාරවෙල, අඹේගොඩ සිරිසඟබෝ ළමා නිවාසයේ නේවාසික ළමුන්ට රසවත් පීසා ආහාර...
2021-10-01 18:15:08
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරී ලුතිනන් කර්නල් වෛද්‍ය එස්.ආර්. පතිරාජ සහ එම මැතිණිය වන සී. පතිරාජ මහත්මිය විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොවිඩ්-19 දැඩි සත්කාර ඒකකයට රුපියල් 5,50,000.00 ක වටිනාකමකින් යුත් දැඩි සත්කාර ඇදන් 5 ක් පරිත්‍යාග කරන ලදී.