2021-10-07 07:30:04
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනාව පරිසර හිකකාමී ව්‍යාපෘතියක් දියත් කරමින් ඉවත දමන ලද පොලිතින් සහ අපද්‍රව්‍ය හේතුවෙන් දූෂණයට ලක්ව ඇති සින්නමුත්තුවරම් සිට අක්කරෙයිපත්තු දක්වා දිවෙන වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා පසුගිය...
2021-10-07 07:00:04
සඳහිරු සෑයේ පැළදවීමට නියමිත චූඩා මාණික්‍යය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා මේ වනවිට රථ පෙළපාලියකින් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක් ඔස්සේ වැඩම කරවමින් සිටින අතර ඔක්තෝබර් මස 4 සිට 7 දින දක්වා එම රථ පෙළපාලිය මොණරාගල දිස්ත්‍රික්කයේ...
2021-10-07 06:00:04
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාවේ සහ 143 වන බලසේනාවේ භටපිරිස් පසුගිය දා ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ද සොයිසා රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ කුලියාපිටිය රෝහල වෙත Oxygen Concentrator යන්ත්‍ර බෙදාදෙනු ලැබීය.
2021-10-06 20:00:14
රුසියානු හමුදාව සමඟ 2021 සැප්තැම්බර් මස 10 සිට 17 දින දක්වා කාලය තුළ රුසියාවේදී පැවැත්වූ රුසියානු සන්නද්ධ හමුදාවන්ගේ වාර්ෂික උපායමාර්ගික ‘Exercise Zapad (West) 2021’ යුද අභ්‍යාසය සඳහා...
2021-10-05 21:09:54
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි 23 වන ආඥාපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් චම්පක රණසිංහ ඉකුත් සදුදා (04) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේදී ආගමික වතාවත්...
2021-10-05 19:07:12
නව ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරාල් සමන්ත සිල්වා දියතලාව යුද්ධ හමුදා කඳවුරේ පිහිටි සිය කාර්යාලයේ දී පසුගිය සඳුදා (4) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-10-05 16:30:12
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ උපදෙස් මත 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 552 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සඳුදා (04) දින ලේ දන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2021-10-05 15:26:49
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් මත වවුනියාව, ආසිකුලම් ග්‍රාම නිලධාරි වසමේ පදිංචි ඒ අනුව, 56 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම සහ 562 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ..
2021-10-05 11:53:28
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 65 වන සංවත්සරය 2021 ඔක්තෝබර් මස 01 වන දිනයට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් සංවත්සර වැඩසටහනක් අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2021-10-03 16:30:18
අවශ්‍යතා සහිත පවුල් අතර බෙදාදීම සඳහා පසුගිය දා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කරනු ලැබූ ඔක්සිජන් මාපක (oximeters) තොගයක් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ භටපිරිස් විසින් අතුරුගිරිය, මුල්ලේරියාව...