2024-08-25 08:05:50
"A-9 Fusion සංස්කෘතික සහ ක්‍රීඩා එකමුතුව" යාපනය හින්දු විද්‍යාලයේ දී පැවැත් වූ අතර, මේ සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ යාපනය හින්දු විද්‍යාලයේ සිසුන් 2024 අගෝස්තු මස 23 දින සහභාගී වූහ.
2024-08-23 17:39:19
ධූරයෙන් නික්මයන ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත එම ආරක්ෂක සේනා මූලස්ථානයේදී භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 21 දින හමුදා සම්ප්‍රදායානුකූලව සමුදෙන ලදී.
2024-08-23 17:37:39
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසැලේ පවත්වන ලද ප්‍රථිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලාව අංක - 37 සඳහා සහභාගී වූ සේනාංකයේ සෙබළුන් 32 දෙනෙකු 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ඇගයීමට ලක් කළේය.
2024-08-23 17:32:23
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී බෝ නොවන රෝග පිළිබඳ සායනයක් 2024 අගෝස්තු මස 16 දින පවත්වන ලදී.
2024-08-23 09:00:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 54 වැනි යුද සේවා ලේකම් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී 2024 අගෝස්තු මස 20 දින ධූරයේ රාජකාරී ගත්තේය.
2024-08-23 08:57:14
වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙනුවෙන් ගජබා රෙජිමේන්තුවේදී වර්ණවත් විශ්‍රාම උත්සවයක් 2024 අගෝස්තු මස 20 දින පවත්වන ලදී.
2024-08-23 08:56:29
ඉන්දු - ලංකා මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයට සම්බන්ධ භට පිරිස් අතර සුහදත්වය සහ සහයෝගය වර්ධනය කිරීමේ අරමුණින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් ක්‍රීඩාංගණයේදී 2024 අගෝස්තු මස 21 දින පවත්වන ලදී.
2024-08-21 18:58:37
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨය සිය 32 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් 2024 අගෝස්තු මස 20 දින සමරන ලදී.
2024-08-21 14:48:05
6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් ත්‍රිකුණාමලය බක්මීගම ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසක් ප්රථිලාභින් වෙත 2024 අගෝස්තු මස 20 දින පවරා දෙන ලදී.
2024-08-21 14:35:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 21 දින පවත්වන ලදී.