21st August 2024 14:35:10 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 21 දින පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා භට පිරිස් 150ක් සහභාගි වූහ.