2019-02-05 09:49:16
යාපනය අර්ධද්වීපයේ අධ්‍යාපනය හදාරන පාසල් සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාවට නංවනු ලබන අතර යාපනය අර්ධද්වීපයේ අධ්‍යාපනය හදාරන පාසල් ළමුන් වෙනුවෙන් මෙම වැඩසටහන දියත් කරනු ලැබීය.ඒ අනුව, 2018 වර්ෂයේ අ.පො.ස. උ/පෙළ විභාගයේ විශීෂ්ඨ සමාර්ථ...
2019-02-05 09:44:16
71 වන නිදහස් දිනය නිමිත්තෙන් මූලතිව් ආරක්ෂක සේනාමූලස්ථානය යටතේ ස්ථාපිත 68 සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය සෙනසුරාදා (02) දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ඉනියා වාෂ්වූ ඉල්ලාම් ළමා නිවාසයේ (Home for Happy Living) නේවාසික විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 53 දෙනෙකුට විශේෂ ආහාරවේලක් ලබාදුන්හ.
2019-02-04 19:32:25
මානව හිමිකම් හා මානුෂියවාදී නීති අධ්යක්ෂ ලෙස කටයුතු කල ගැමුණු හේවා බලකායට අයත් බ්‍රිගේඩියර් කහපොළ පසුගිය සිකුරාදා (01) දින හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර එම දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව මධ්‍යයේ සඳුදා (01) දින පිළියන්දල, හොරණ පාර, කහපොළ පිහිටි පුබුදු ක්‍රීඩාංගණ භූමියේ දී...
2019-02-03 23:42:54
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකය විසින් කොළඹ කොටුව 306/සී සිංහ සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් යාපනය නගර් කෝවිල් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් 218 දෙනෙකු වෙත රුපියල් ලක්ෂ කිහිපයක වටිනාකමින් යුතු පාවහන්, පාසල් උපකරණ, කබඩ්...
2019-02-03 23:30:05
71 වන නිදහස් දිනයට සමගාමීව ‘ජීවිතයේ සුව විඳින්න - පාපැදි පදින්න’ යන තේමාව ඔස්සේ ටි.එච්. පීරිස් මහතා විසින් ආරම්භ කරන ලද නව හදුන්වාදීමේ ව්‍යාපෘතිය තවත් පාපැදි ධාවකයින් 06 දෙනෙකු සමඟ එක්ව දිවයින වටා වෙරළ තීරයේ පාපැදියෙන් ගමන් කිරීමේ අභීයෝගාත්මක ගමනේ තවත් එක් අධියරක් කිලිනොච්චි ප්‍රදේශයේ දී ජනවාරි මස 30 වන දින අවසන් වූ අතර එහිදි 65 සහ 66 වන සේනාංකයන්හි සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පාපැදි ධාවකයින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
2019-02-03 23:28:40
වන්නි ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය හදාරණ සිසුන්ගේ අධ්‍යාපන මට්ටම නගා සිටුවීමට අඛණ්ඩ සහයෝගය ලබාදීමේ අරමුණින් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මුලිකත්වයෙන් බදාදා (23) දින වන්නි ප්‍රදේශයේ අඩු...
2019-02-03 23:15:40
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන් 3 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගෙන්...
2019-02-03 17:22:35
මානව හිමිකම් හා මානුෂියවාදී නීති අධ්යක්ෂ ලෙස කටයුතු කල ගැමුණු හේවා බලකායට අයත් බ්‍රිගේඩියර් කහපොළ පසුගිය සිකුරාදා (01) දින පිළියන්දල රෝහලේ දී හදිසියේ අභාවප්‍රාප්ත විය.ඔහුගේ දේහය නො. 210/4/ඩි, හොරණ පාර, පිළියන්දල යන ලිපිනයෙහි තැන්පත් කර ඇති අතර එම දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා...
2019-02-01 22:06:58
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් වවුනියාව දිස්ත්‍රිකයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් සිසුවිය වෙත කඩිනමින් නව නිවසක්...
2019-02-01 10:23:51
පුනරීන් ප්‍රදේශයේ පිහිටි පලාලී දේවස්ථානයේ වහලය ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ඉරිදා (27) දින 661 වන බලසේනාවේ සේවයේ නියුතු නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකුගේ ශ්‍රමදායකත්වයෙන් සිදු කරන ලදි.