Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2019 17:22:35 Hours

මානව හිමිකම් හා මානුෂියවාදී නීති අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කහපොළ අභාවප්‍රාප්ත වෙයි

මානව හිමිකම් හා මානුෂියවාදී නීති අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කල ගැමුණු හේවා බලකායට අයත් බ්‍රිගේඩියර් කහපොළ පසුගිය සිකුරාදා (01) දින පිළියන්දල රෝහලේ දී හදිසියේ අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහය නො. 210/4/ඩි, හොරණ පාර, පිළියන්දල යන ලිපිනයෙහි තැන්පත් කර ඇති අතර එම දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ‍ගෞරව සහිතව කහපොළ පුබුදු ක්‍රීඩාංගණ භූමියේදී සඳුදා (04) දින පස්වරු 4.00 ට සිදුකිරීමට නියමිතය. Nike shoes | Marki