Header

Sri Lanka Army

Defender of the Nation

04th February 2019 19:32:25 Hours

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් කහපොළ ගේ අවසන් කටයුතු පුර්ණ හමුදා ගෞරව ආචාර මැද සිදු කෙරේ

මානව හිමිකම් හා මානුෂියවාදී නීති අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කල ගැමුණු හේවා බලකායට අයත් බ්‍රිගේඩියර් කහපොළ පසුගිය සිකුරාදා (01) දින හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර එම දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව මධ්‍යයේ සඳුදා (01) දින පිළියන්දල, හොරණ පාර, කහපොළ පිහිටි පුබුදු ක්‍රීඩාංගණ භූමියේ දී යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඥාතීන් සහ ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී එක් දියණියකගේ දයාබර පියෙකු වන අතර මියයන විට හෙතෙම යුද්ධ හමුදා මූලස්ථානයේ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂියවාදී නීති අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස රාජකාරී කළහ.

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් පී.ඒ.ඩි. කහපොළ, වර්ෂ 1986 ක් වූ ජනවාරි මස 17 වන දින කෙඩෙට් නිලධාරීයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳි, අධිකාරියට පත්ව ගැමුණු හේවා බලකාය වෙත ඇතුලත් කරන ලදි.

අවමංගල්‍ය උත්සවයේ දී ප්‍රකාශයට පත්කල යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ; Sports Shoes | UOMO, SCARPE