2019-11-07 19:50:07
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන අධ්‍යාපන ව්‍යාපෘතියක් ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරත වූ තවත් පෙර පාසල් සිසුන් කණ්ඩායමකට අවශ්‍ය පහසුකම් සපයන ලදී. යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි විතාරනියසර පෙර පාසලේ සිසුන් 41 දෙනෙකු ඔවුන්ගේ ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ ගුවන් තොටුපල පරිශ්‍රය නැරඹීම සඳහා පැමිණ ඇත. ඔවුන් ගුවන්තොටුපළකට ගිය පළමු සංචාරය මෙයයි.
2019-11-07 19:40:07
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත ‘භූමි අලංකරණය සහ ගෙවතු වගාව’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් නොවැම්බර් මස 4 සහ 5 දිනයන්හි මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේදී සහ 59 වන සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.
2019-11-07 19:30:07
යාපනය ආර්ධද්වීපයේ සිදු කරනු ලබන සිවිල් - හමුදා සහයෝගීතා ව්‍යාපෘතියේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 10 වන ක්ෂේත්‍ර ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ...
2019-11-07 19:00:07
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක මූලස්ථානය විසින් ‘මානසික සමතුලිතතාවය සහ එය වැඩිදියුණු කිරීම‘ පිළිබඳ දේශනයක් ඉකුත් බදාදා (06) දින මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.
2019-11-07 18:28:33
අනුරාධපුර - ගල්කුලම ප්‍රදේශයේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අභිනවයෙන් ඉදිකරන ලද කොනොනි සමාජ ශාලාව සහ මුළුතැන්ගෙය එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.එම්.එම්.පී. මහේෂ් කුමාර ගේ ආරාධනයකට අනුව ඉකුත් බ්‍රහස්පතින්දා (07) දින සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන ගේ සුරතින් එම ඒකකයේ භටපිරිස් වෙනුවෙන් විවෘත කරන ලදී.
2019-11-07 17:38:33
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 17 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ඉකුත් බ්‍රහස්පතින්දා (07) දින කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මූලස්ථානයේදී පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී.
2019-11-06 14:27:22
වැසි වනාන්තර ආවරණය කොට යාපනය අර්ධද්වීපය නැවත ශාක සාරයන්ගෙන් පිරි හරිත කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘වනරෝපා’ ව්‍යාපෘතිය සහ සිරස මාධ්‍ය ජාලයේ ‘තුරු සිරස’ රුක් රෝපණ ව්‍යාපෘතිය යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’...
2019-11-06 13:27:22
යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සාමාන්‍ය දැනුම සහ හමුදා දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන ‘ප්‍රශ්න විචාරත්මක’ තරඟාවලියක් ඉකුත් සඳුදා....
2019-11-05 08:20:19
මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක ප්රමුඛ මහා සංඝරත්නය හින්දු, ඉස්ලාම් හා කතෝලික ආගමික පූජකවරුන්, මාතලේ නගරාධිපති, ශ්‍රී පූණ්‍යවර්ධන සමිතියේ සාමාජිකයින් සහ නගරයේ සියලුම අංශ සාමාජිකයින් සමඟ එක්ව ‘විශ්වකීර්ති ශ්‍රී මහතලා වීර පුත්‍ර’ ගෞරව...
2019-11-05 08:05:19
ශාන්ත තෝමස් විද්‍යාලයේ පැවැති ප්‍රධාන උත්සවය අවසන් වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සේවය ඇගයුමට ලක් කිරීමේ සහ ගෞරවාචාර පූද කිරීමේ දිවා භෝජන...