2020-01-07 22:00:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා 22 වන සංවත්සරය නිමිත්තෙන් එම රෙජිමේන්තු මධයස්ථානය විසින් සංවිධානය කරන ලද සුහද හමුව වර්ෂ 2019 දෙසැම්බර් මස 27 දින ‘කුකුලේගඟ ලයා ලෙෂර්’ (Laya Leisure Kukuleganga) හෝටලයේදී පැවැත්විණි.
2020-01-07 21:55:32
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට යටතේ මොණරාගල ප්‍රදේශයේ ස්ථාපිත 121 වන බලසේනාවේ භටපිරිස් සමාජ වගකීම් ව්‍යාපෘතියක් දියත් කරමින් මොණරාගල දිස්ත්‍රික්කයේ ගලේආරාවා ප්‍රාථමික විද්‍යාලය, කෝන්ගස්පිටිය...
2020-01-07 21:46:43
පෞරාණික ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රචලිත කිරීමේ අරමුණින් පැවැත්වූ ස්වදේශීය ‘අංගම්පොර’ ආත්මාරක්ෂක සටන් කලා මුලික පුහුණු පාඨමාලා අංක 2 සාර්ථකව හැදෑරුවන්ට සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය ඉකුත් ඉරිදා (05) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි ‘දස බල රාවනා’ අත්හදා...
2020-01-07 21:33:40
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සෙයිඩ් මක්සුමුල් හකීම් (Commodore Syed Maksumul Hakim) ඉකුත් සඳුදා (6) දින සිදු කළ සංචාරයක් අතරතුර මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ හමුවිය.
2020-01-07 17:36:35
68 වන සේනාංකයේ 9 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ආර්.එම්.පී.ජේ. රත්නායක ඉකුත් සදුදා (06) දින මුලතිව්, කොම්භාවිල් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී රාජකාරී ආරම්භ කරනු ලැබීය.
2020-01-06 14:37:16
නිලධාරීන් අතර හමුදා වෘත්තීමයභාවය නංවාලීම වෙනුවෙන් බුත්තල පිහිටි නිලධාරි ප්‍රවර්ධන....
2020-01-06 12:37:16
14 වන සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඒ. එස්. ආරියසිංහ ඉකුත් සඳුදා (06) දින කොළඹ පිහිටි සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරනු ලැබීය.
2020-01-06 10:37:16
යුධ හමුදාවේ දැනට ක්‍රියාත්මක ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට නව ප්රබෝධයක් ලබා දෙමින් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ මහනුවර පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්....
2020-01-06 09:37:16
පදවි - පරක්‍රමපුර ස්ථාපිත 621 වන බලසේනාවේ භටපිරිස් පෞද්ගලික පරිත්‍යාගශීලි පවුලක මූල්‍යමය ආධාර උපකාර ඇතිව ඉකුත් සෙනසුරාදා (4) දින පදවි බලයවැව ප්‍රදේශයේ දුෂ්කර පාසලක සිසු සිසුවියන් අතර පාසල් උපකරණ පරිත්‍යාග කිරිමේ උත්සවයක් සංවිධානය කරනු ලැබීය.
2020-01-06 08:37:16
කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයට යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමජිකයින් විසින් දැනට ක්‍රියාත්මක වන ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිවල කොටසක් ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා...