Header

Sri Lanka Army

Defender of the Nation

07th January 2020 21:33:40 Hours

බංගලාදේශ ආරක්‍ෂක උපදේශක සමඟ සුහද පිළිසඳරක්

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු සෙයිඩ් මක්සුමුල් හකීම් (Commodore Syed Maksumul Hakim) ඉකුත් සඳුදා (6) දින සිදු කළ සංචාරයක් අතරතුර මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ හමුවිය.

මෙම සුහද හමුවේදී, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික අවබෝධතාව සහ සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුව අවසානයේ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් බංගලාදේශ ආරක්‍ෂක උපදේශක වෙත සංකේතාත්මක සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය. latest jordan Sneakers | Patike