Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2020 12:37:16 Hours

14 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරී අරඹයි

14 වන සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඒ. එස්. ආරියසිංහ ඉකුත් සඳුදා (06) දින කොළඹ පිහිටි සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරනු ලැබීය.

නව සේනාංකාධිපතිතුමන් ආගමික වතාවත් මධ්යයේ සංකේතාත්මක නිල ලේඛනය අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.

මෙම අවස්ථාව සඳහා නියෝජ්ය සේනාවිධායකතුමන්, බලසේනාධිපතිවරුන් ඇතුළු එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් රැසක් සහභාගි වූහ. best shoes | Nike