2020-02-18 12:21:55
කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන පාබල බලසේනාව විසින් ඉකුත් සිකුරාදා (14) දින එම විද්‍යාලයේ පැවති වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළෙල - 2020 සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලදී.
2020-02-18 12:18:55
නායකත්ව ප්රවණතා පිළිබඳ දැණුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘නව නායකත්ව උපායමාර්ග සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම’ යන තේමාව යටතේ හරවත් දේශනයක් බටහිර ආරක්ෂක සේන මූලස්ථානය විසින් ඉකුත් බදාදා (12) දින සංවිධානය කරන ලදී.
2020-02-18 12:16:55
මාරාන්තික කොරෝනා වෛරසය (Covid-19) චීනයේ සීඝ්රයෙන් පැතිරයාමත් සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාලෝචිත මැදිහත්වීමෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් චීනයේ...
2020-02-18 10:16:55
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.ජී.ඩී.එන් ජයසුන්දර ඉකුත් සෙනසුරාදා (15) දින ලෙස මාබේරිතැන්න ප්‍රදේශයේ පිහිටි 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය පළමු නිළ සංචාරයක නිරතවිය.
2020-02-17 21:22:42
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සිය පවුලේ සාමාජිකයින්ට එක්සත් ජනපදයේ සංචාරක...
2020-02-17 20:00:18
222 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කන්තලේ, මහවැලිපුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වලට සහ එම පවුල්වල පාසල් සිසුන්ට වියළි සලාක ඇසුරුම්...
2020-02-17 19:00:18
ශාරීරික දුබලතා නොතකා වඩා ධෛර්යයෙන් සහ සතුටින් නැඟී සිටින අත්තිඩියේ පිහිටි ‘මිහිදු සෙත් මැදුරේ’ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත්...
2020-02-14 21:20:32
මෑත ඉතිහාසයේ එක්වරකදී උසස්වීම් ලැබූ වැඩිම හමුදා නිලධාරීන් කණ්ඩායමට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති...
2020-02-14 20:35:32
‘කොළඹ සමන්ති‘ පුණ්‍යායතන සංවිධානයේ පූජ්‍ය රංජිත් අබේවර්ධන පියතුමන් සහ සුජීවා රත්නායක මහත්මිය ගේ අනුග්‍රහය යටතේ 651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණයෙන් 65 වන සේනාංකයෙහි 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්...
2020-02-14 20:30:32
මුලතිව් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් / පෞද්ගලික අංශයේ පරිපාලකයින් සහ ආරක්ෂක හමුදා සාමාජිකයින් අතර සුහදත්වය සහ අවබෝධතාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සුහද හමුවක් ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය...