Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2020 12:18:55 Hours

නායකත්වය පිළිබඳ දේශනයකට බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් සවන්දෙයි

නායකත්ව ප්‍රවණතා පිළිබඳ දැණුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘නව නායකත්ව උපායමාර්ග සහ කාර්යක්‍ෂමතාව ප්‍රවර්ධනය කිරීම’ යන තේමාව යටතේ හරවත් දේශනයක් බටහිර ආරක්‍ෂක සේන මූලස්ථානය විසින් ඉකුත් බදාදා (12) දින සංවිධානය කරන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ උපදෙස් මත එම මූලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් බී.එම්.යූ.ජී බණ්ඩාර විසින් මෙම දේශනය පවත්වනු ලැබීය. latest Nike release | Asics Onitsuka Tiger