Header

Sri Lanka Army

Defender of the Nation

17th February 2020 21:22:42 Hours

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සඳහා එක්සත් ජනපදය විසින් සංචාරක සීමා පැණවීම පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි විරෝධය දක්වයි

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සිය පවුලේ සාමාජිකයින්ට එක්සත් ජනපදයේ සංචාරක සීමා පැණවීම පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි විරෝධය පළ කරයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ. Sneakers Store | FASHION NEWS