2020-03-25 18:30:14
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ‘කොඩිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ දී අද (24) දින සංධ්‍යාවේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාව වෙනුවෙන් එම මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
2020-03-25 18:25:14
සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවීඩ් - 19 වසංගතයේ තර්ජනය සැලකිල්ලට ගනිමින්, ඇතාවැටුණු වැව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකය යටතේ ඇති 14 වන ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකය යටතේ සේවයේ නියුතු...
2020-03-25 18:19:14
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සාර්ථක අන්දමින් නිමාවට පත්කළ පුද්ගලයන් 144 දෙනෙකුගෙන් සමන්විත දෙවන නිරෝධායන කණ්ඩායම ද අදාළ වෛද්‍ය පරීක්ෂණයන්...
2020-03-25 15:29:04
මේ වන විට රටේ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් රුධිර බැංකුවේ රුධිර සංචිතයන් වේගයෙන් ක්ෂය වෙමින් පවතින බැවින් ජාතික රුධිර බැංකුව
2020-03-24 11:00:52
පූනානි (203) සහ කන්දකාඩු (108) ප්‍රදේශයන්හී පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලියන්ට භාජනය වී සිටි 311 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (24) දින උදෑසන වෛද්‍ය ක්‍රමවේදයන් සහ...
2020-03-24 10:00:38
කොවිඩ් - 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වලක්වා ගැනීම උදෙසා ශ්‍රි ලංකා යුද්ධ හමුදා ‘රණවිරු ඇපරල්’ ආයතනය විසින් ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සහ නිරෝධායන කටයතු සිදුකිරීමේදී වෛද්‍ය....
2020-03-24 09:53:21
‘කොවීඩ් - 19’ වෛරසයෙන් ආසාධිත වූවන් තවත් 7 දෙනෙකු ශ්‍රී ලංකාව තුලින් සොයාගැනීමත් සමඟින් මෙරට තුලින් වාර්ථා වූ 70 වන ‘කොවීඩ් - 19’ ආසාධිත...
2020-03-20 10:31:41
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 212 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ...
2020-03-20 08:31:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සිය 21 වන සංවත්සරය මාර්තු මස 1 දින අනුරාධපුර නෙලුම්කුලම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා මූලස්ථාන පරිශ්‍රයේදී සමරනු ලැබීය.
2020-03-20 06:31:41
‘කොවිඩ් 19 වෛරසය පැතීරීම වැළැක්වීම’ පිළිබඳ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් චන්දිමාල් වෙලගෙදර ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (18) දින එම...