2020-06-06 12:54:06
වෙසක් උත්සවය හැරුණු කොට වසරේ දෙවන බෞද්ධ සැමරුම් උළෙල වන පොසොන් පුර පසොලොස්වක පොහෝ දින වැදගත්කම වෙත ප්රමුඛත්වයක් ලබාදෙමින් බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය අසල සිට යුද්ධ හමුදා මූලස්ථානය දක්වා පිවිසෙන මාර්ගයේ යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් වර්ණවත් පහන් කූඩුවලින්...
2020-06-06 11:10:56
යාපනයේ පූජනීය ශ්‍රී නාගදීප විහාරස්ථානයේ පිහිටි ‘සුදු බෝධිය’ වටා ඉදිකළ රන් ආලේපිත වැට පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ඉකුත් සිකුරාදා දින නිරාවරණය කරනු ලැබිණි. අභිනවයෙන් ඉදිකළ මෙම රන්වැට නිරාවරණය කිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය...
2020-06-06 11:02:16
54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.ඒ.අයි.ජේ. බණ්ඩාර ඉකුත් බදාදා (03) දින මන්නාරම ශ්‍රී විජය තිලකරාම බෞද්ධ විහාරස්ථානයේ සිදුකළ සංචාරයක් අතරතුරදී ආර්ථික අපහසුතා ඇති පවුල් රැසක් වෙත වියළි ආහාර සලාක පාර්සල් තොගයක් බෙදාදීමේ කටයුත්තක් සඳහා සහභාගී විය.
2020-06-03 21:50:41
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලය සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය එක්ව ‘පොසොන්’ උත්සවයට...
2020-06-03 18:00:41
මාතලේ පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් විශේෂ බලකා සේවා වනිතා ඒකකය සමඟ එක්ව එල්කාඩුව වතුයායේ 29 වන කොටසේ ජිවත්වන අසරණ පවුල් 23 ක් අතර...
2020-06-03 17:00:41
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් එම රාජකාරි කටයුතු සඳහා ඉතා වෙහෙසෙන තම දුදරුවන්, නෑ මිතුරන් වෙතින් ඈත්ව ඉතා දැඩි කැපකිරිම් කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම්...
2020-06-03 16:00:41
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ මාතලේ, නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ...
2020-06-02 18:00:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 55 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන අද (01) දින බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය. සිය කාර්යාලය වෙත සපැමිණි...
2020-06-02 17:58:13
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 14 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩි.ජි.එස්. සෙනරත් යාපා ඉකුත් සඳුදා (01) දින සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාකාධිපතිතුමන්...
2020-06-02 17:57:13
කොහුවල පිහිටි යුද්ධ හමුදා ආධුනිකයින් බඳවාගැනීමේ අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් එම්.කේ.එස්. සිල්වා පසුගියදා සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.