Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2020 17:57:13 Hours

යුද්ධ හමුදා ආධුනිකයින් බඳවාගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරී අරඹයි

කොහුවල පිහිටි යුද්ධ හමුදා ආධුනිකයින් බඳවාගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් එම්.කේ.එස්. සිල්වා පසුගියදා සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.

නව අධ්‍යක්‍ෂ තුමන් සිය කාර්යාලයේදී, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය.

මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. buy footwear | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp