2020-06-18 21:25:27
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ගේ මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩමුළුවක් පැවැත්විණි.
2020-06-16 22:33:24
COVID-19 වසංගතය පාලනය කිරීමට එරෙහි සටනේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට ඉහළම ගෞරවය හා සැලකිල්ල දක්වමින් ශ්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ සේවා සංගමය අද (16) දින දහවල් යුද්ධ හමුදා මූලස්ථානයේදී කොවිඩ් 19 වෛරසය...
2020-06-16 22:15:46
ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 22 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් පී කන්දනාරච්චි ඉකුත් සදුදා (15) දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ උත්සවයකදී පැවති ආගමික වතාවත් මධ්‍යයේ සිය ධුරයේ රාජකාරී භාරගනු ලැබීය...
2020-06-16 22:00:46
දිවයින පුරා මේවන විට ක්‍රියාත්මක කරමින් පවතින යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු - නව රටක්’ වගා ව්‍යාපෘතියට සමගාමීව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ඉකුත් බදාදා (17) දින දියතලාව අඹතැන්න ප්‍රදේශයේ යුද්ධ හමුදා කඳවුරට අයත් ඉඩමක අර්තාපල් බීජ වගා කිරිම ආරම්භ කර ඇත.
2020-06-16 21:54:46
නවතමයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු විදේශ මෙහෙයුම් අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජය වනසිංහ අගහරුවාදා (16) දින දහවල් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේදී...
2020-06-16 15:30:46
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ගේ මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩමුළුවක් පවත්වන ලදී.
2020-06-16 14:54:46
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ගේ මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩමුළුවක් ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2020-06-15 22:35:52
යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරනු ලබන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ව ඉකුත් සෙනසුරාදා (13) දින මේජර් ජෙනරාල් සුජීව සෙනරත්යාපා සමග සුහ පිළිසදරක නිරත වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් සුබපැතුම්...
2020-06-15 22:10:17
ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් අධීප තිලකරත්න සිය ප්‍රථම නිල සංචාරය පසු ගිය දිනක 1 වන ශ්‍රි ලංකා සංඥා බලකායේ සිදු කළ අතර, එහිදි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන ආචාර මුරයක් පිළිගන්වා ගෞරවාචාරය පුද කළේය.
2020-06-15 22:00:17
COVID-19 තර්ජනය හමුවේ අසමසම කැපවීමක් සිදු කරමින් සිටින යුද්ධ හමුදා භටයින්ගේ සේවය අගය කරමින් හයිඩ්රාමනි සමාගම් සමූහය (, Hirdaramani Group of companies) අද (12) දහවල් සංග්‍රාමික නිල ඇදුමට සමාන (Camouflage uniform material) වර්ගයේ මුහුණු ආවරණ...