Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2020 15:30:46 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී ‘විනිවිද දැකිම හා යථාවබෝධය’ පිළිබඳ වැඩමුළුවක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ගේ මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩමුළුවක් පවත්වන ලදී.

යුද්ධ හමුදා සාමාජික සාමාජිකාවන්ගේ චිත්ත ධෛර්යය නංවාලීමේ අරමුණින් ‘විනිවිද දැකිම හා යථාවබෝධය’ යන මෑයෙන් වැඩමුළුවක් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න ගේ උපදෙස් මත එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් පවතවන ලදී.

කිලිනොච්චි නෙලුම්පියස ශ්‍රවණාගාරයේදී ඉකුත් බදාදා (17) දින පැවැති මෙම වැඩමුළුව මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් බී.ජී.එස්. සමන්ති සහ මේජර් ටී.පී.ජී.කේ.පී අල්විස් විසින් මෙහෙයවනු ලැබීය.

මෙම වැඩමුළුවට නිලධාරීන් 50 ක් සහ සෙසුනිලයින් 100 ක් සහභාගි වූහ. Best Nike Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5