Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2020 22:00:46 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා භටපිරිස් අර්තාපල් වගා කරති

දිවයින පුරා මේවන විට ක්‍රියාත්මක කරමින් පවතින යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු - නව රටක්’ වගා ව්‍යාපෘතියට සමගාමීව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ඉකුත් බදාදා (17) දින දියතලාව අඹතැන්න ප්‍රදේශයේ යුද්ධ හමුදා කඳවුරට අයත් ඉඩමක අර්තාපල් බීජ වගා කිරිම ආරම්භ කර ඇත.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා සහ මධ්‍යම භට පිරිස් සමාරම්භක අවස්ථාවට සහභාගී වී එම බීජ රෝපණය කළහ. Best Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News