2020-08-10 14:00:36
නුවරඑළිය, මස්කෙළිය, මෝහිනිඇල්ල ප්‍රදේශයේදී මාවුස්සාකැළේ (බී149) මාර්ගයට ඉකුත් ඉරිදා (09) දින උදෑසන 10.45 ට පමණ කඩාවැටුණු පස් කන්දක් ඉවත් කිරීමට මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත්...
2020-08-10 13:53:02
5 වන ශ්‍රී ලංකා සංඥා බලකායට අනුයුක්තව සේවයේ යෙදී සිටියදී වර්ෂ 2009 පෙබරවාරි මස 09 වන දින විශ්වමඩු ක්‍රියාන්විතයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතය අහිමි වූ ලාන්ස් කෝප්රල් ඊ.ආර්.පී.කේ එදිරිමාන්න...
2020-08-10 13:50:02
කන්කසන්තුරේ ප්‍රදේශයේ වෙසෙන දරිද්‍රතාවයෙන් පෙළෙන ළමුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් යාපනයේ අභිනවයෙන් පිහිටුවන ලද ‘උපයෝගිතා මධ්‍යස්ථානයේ’ අධ්‍යාපනික පුහුණු වැඩසටහන් සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින සිට ආරම්භ කර තිබේ.
2020-08-10 13:48:02
බෞද්ධ ආගමික වතාවත්වලට මුල්තැනක්දෙමින් 12 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් පිරිනමනු ලැබූ හමුදා ගෞරවාචාර මධ්‍යයේ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් ඉරිදා (09) දින සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2020-08-10 11:00:02
යාපනය මනිපායි ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුලක දැවෙන ගැටළු පිළීබඳ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ අවධානයට ලක් වීමෙන් අනතුරුව එම පවුලේ සාමාජිකයින් වෙත නව නිවසක් ඉදිකිරීම සඳහා...
2020-08-10 10:30:02
දැයෙන් සමුගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රශංසනීය වීරෝධාර සෙන්පතියෙකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ 28 වන ගුණානුස්මරණ පිංකම් මාලාවට සමගාමීව පිං අනුමෝදන් කිරිමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය - සේවා වනිතා ඒකයේ මූලිකත්වයෙන් ඉකුත් සෙනසුරාදා (8) දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වනු ලැබීය.
2020-08-10 10:00:02
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් සේනාංක, බලසේනා හා ඒකකයන්හි භටපිරිස් සමඟ එක්ව 2020 මහ මැතිවරණය සඳහා භාවිතා කළ මුලතිව් ප්‍රදේශයේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානයන් මේ වනවිටත් විෂබීජහරණයට ලක්කෙරෙමින් පවතී.
2020-08-09 23:20:02
දඹුල්ල, දිගම්පතහ ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංකයේ සිය 25 වන සංවත්සරයට සමගාමීව ආගමික හා ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න ගේ උපදෙස් මත ඉකුත් ඉරිදා (09) දින 533 වන බලසේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලදී.
2020-08-09 22:20:02
වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 20 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජේ. චින්තක ගමගේ ඉකුත් සෙනසුරාදා (08) දින බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2020-08-09 22:18:51
වසරකට අධික කාලයක් යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සිය ධූරයෙන් නික්ම යාමෙන් අනතුරුව වර්ෂ 2020 අගෝස්තු මස 08 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට නියමිතව ඇත.